ඔන්න මමත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න හදනවා මෙ දවස්වල.
පිටරටට බඩු export කරන Business එකක් තමා පටන් ගන්න හිතාගෙන ඉන්නෙ. ඉතින් මට ඒක සාර්ථකව පටන් ගන්න මෙ ගැන දන්න කට්ටිය මට පොඩි help එකක් දෙන්න ඔනෙ. අඩුම ගානෙ BUMP එකක් වත් දාන්න ඔනෙ මට දිරිමත් කිරිමක් වශයෙන් හා මගෙ ජිවිතය සාර්ථක කරගන්න.
ඔයගොල්ලන්ගෙBUMP මම අගය කරනවා.
ඉතින් මට දැනගන්න ඔනෙ,
1. අපෙ බඩු පිටරට උන්ට Advertise කරන්නෙ කොහොමද?
2. රජයට Tax ගෙවන්න වෙනවද?
3. Plane කරන එකද ලාබ, ship කරන එකද?
4. ආන්ඩුවෙ දෙපාර්තුමෙන්තු හා ආයතන වලින් අවසර ගන්න වෙනවද?
5. පිටරට Customerලා අපිට සල්ලි ගෙවන ආකාර මොනවද? එවා අපි ලන්කාවෙදි cash කර ගන්නෙ කොහොමද?
6. paypal කියන්නෙ මොකක්ද?
වගෙ එවා
පිටරටට බඩු export කරන Business එකක් තමා පටන් ගන්න හිතාගෙන ඉන්නෙ. ඉතින් මට ඒක සාර්ථකව පටන් ගන්න මෙ ගැන දන්න කට්ටිය මට පොඩි help එකක් දෙන්න ඔනෙ. අඩුම ගානෙ BUMP එකක් වත් දාන්න ඔනෙ මට දිරිමත් කිරිමක් වශයෙන් හා මගෙ ජිවිතය සාර්ථක කරගන්න.
ඔයගොල්ලන්ගෙBUMP මම අගය කරනවා.ඉතින් මට දැනගන්න ඔනෙ,