Help....veritas certificate එක verify කර ගන්න විදියක් ?
මචන්ලා ,
කව්රු හරි දන්නවද Japan වලින් චාර් එකක් ගෙන්නද්දී ඕනේ veritas certificate එක verify කර ගන්න විදියක් ? මම අලුතෙන් car එකක් ගන්න යනවා. Sale කාරගෙන් ඇහුවම කීවේ veritas original කියලා. sure නෑනේ .
Please Help Me.