[HELP] VISA to BitCoin Exchanger

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්ලා, උඹලා exchangers ලා පාවිච්චි කරනවා ඇති නේද? මට කියන්න පුලුවන්ද VISA Debit Card එකෙන් pay කරලා bitcoin ගන්න පුළුවන් හොඳ exchanger කෙනෙක්?

    ඒ වගේම bitcoin අපේ බැංකු ගිණුමට ගන්න පුළුවන් ලාබම ක්‍රමයක්? හෝ හොඳ exchanger කෙනෙක්?
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    www.virwox.com එකෙන් බිට් කොයින් ගන්න පුළුවන් පේපැල් වලින් ගෙවලා.

    මේකෙන් ගන්න ඒවා අපේ personal wallet (ex: xapo wallet) එකට send කරගන්න පුලුවන්ද? :baffled:

    Code:
    https://24pay.me/en/
    XMLGOLD.EU


    මේ දෙක බලපන්,

    තැන්ක්ස් මචන්. මේවයින් කාඩ් එකට ගෙන්නගන්න පුළුවන් නේද බං Debit Card Number එක දීලා? වැඩි idea එකක් නෑ බං :oo:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේකෙන් ගන්න ඒවා අපේ personal wallet (ex: xapo wallet) එකට send කරගන්න පුලුවන්ද? :baffled:



    තැන්ක්ස් මචන්. මේවයින් කාඩ් එකට ගෙන්නගන්න පුළුවන් නේද බං Debit Card Number එක දීලා? වැඩි idea එකක් නෑ බං :oo:


    ඔකේ මචන් ඉස්සෙල්ල පේපැල් එකෙන් ඩොලර් 2ට වඩා ඩිපොසිට් කරන්න අකවුන්ට් එකට virwox ඉට පස්සේ USD 2 ට ඔයාට ඕනේ කරන SSL ගාන ඉල්ලන්න. ඊට පස්සේ කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා නම් ඒ ගානට කැමති මාරු කරලා දෙනවා. ඊට පස්සේ SSL වලට BTC මාරු ගන්න තියෙන්නේ.


    BTC -> USD වලට නම් මාරු කරන්න දැන් Payza / OkayPay පුළුවන්