මම සිංහල sub එක්ක movie බලනකොට අව්ලක් යනවනේ
ඔන්න ටිකවෙලාවක් බලාගෙන යනකොට video එක sound එකට වඩා delay වෙනවනේ
sound +subtitle syn වෙනවා හරියට එත් video එක delay වෙනවා
video එක නිකන් පරක්කු වෙනවා sound එක්ක
මේක subtitle syn වීම අව්ලක් නෙමි මම කියනඑක ඔයගොල්ලොට තේරෙනවා නේ?
මේකට මොකද කරන්නේ