help wheel chair

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mata accident ekak vela den tikakakata kalin gedara ave
    hebeyi
    mata roda putuva
    wheel chair ekak one karala thiyenava
    thamath amaruva vedi hinda
    tika davasakata denna puluvan kavuruhari innavanam
    loku deyak
    bump ekak hari deela yanna
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    CJ umba gedara awada ? ikmanata saneepa wenna kiyala prarthana karanawa :)

    heta aniddata set vennam chat ekak ehema daanna
    gedara avata thama me jeevitheta purudu nehe ban
    vinadiyak vath eka thenaka hitapu masussayekda:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ කොහෙද ඉන්නෙ ? කොච්චර කාලෙකටද රෝද පුටුව ඕන වෙන්නෙ ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් ඔයාට නුවර එන්න පුලුවන් නම් මට එකක් සෙට් කරලා දෙන්න
    පුලුවන් ඔයාට හොද වෙන කම්.
    මේ වගේ උදව්වක් වත් කරන්න බැරි නම් ඉතින් වැඩක් නෑ නේ..