උඹ කොහෙද ඉන්නෙ ? කොච්චර කාලෙකටද රෝද පුටුව ඕන වෙන්නෙ ? රෝද පුටුවක් ඉල්ලුවාට ඒ අදහස නැති වේලා වගේ... මම එකක් සෙට් කරගෙන තියෙන්නේ ඕනේ නම් මට දෙන්න පුලුවන් අදම වුනත්.. ඒත් කෝ උත්තරයක් නෑ නේ..