Help with rental contract. කුලී නිවැසියා කුලිය ගෙවන්නේ නැත!

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    බදු ගිවිසුම් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. කවුරුහරි මට තේරුම් ගන්න උදව් කරයි කියලා හිතනවා.
    මම මගේ නිවස මාස 12කට බදු ගිවිසුමක් සමඟ කුලියට දී ඇත. දැන් මාස 8ක් විතර වෙනවා. කුලී නිවැසියාට බොහෝ හිඟ කුලී ඇත, විදුලි බිල සහ ජල බිල් ද ඇත. මගේ නිවසේ කුලී නිවැසියා කුලී මුදල් නොගෙවන්නේ නම් සහ මාස ගණනාවක හිඟ මුදල් තිබේ නම්, මා ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? ශ්‍රී ලංකා නීතියට අනුව ඔවුන්ට යන්න කියා මට කොපමණ ඉක්මනින් කිව හැකිද?
    කරුණාකර මේ සම්බන්ධ නීති ගැන මට විස්තර කරන්න.
    Thanks!
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    Badu giwisuma kiyawala balapanko. Giwisume thiyenne uba ahana prashnawalata uththata tika.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,724
    113
    බදු ගිවිසුම් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. කවුරුහරි මට තේරුම් ගන්න උදව් කරයි කියලා හිතනවා.
    මම මගේ නිවස මාස 12කට බදු ගිවිසුමක් සමඟ කුලියට දී ඇත. දැන් මාස 8ක් විතර වෙනවා. කුලී නිවැසියාට බොහෝ හිඟ කුලී ඇත, විදුලි බිල සහ ජල බිල් ද ඇත. මගේ නිවසේ කුලී නිවැසියා කුලී මුදල් නොගෙවන්නේ නම් සහ මාස ගණනාවක හිඟ මුදල් තිබේ නම්, මා ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? ශ්‍රී ලංකා නීතියට අනුව ඔවුන්ට යන්න කියා මට කොපමණ ඉක්මනින් කිව හැකිද?
    කරුණාකර මේ සම්බන්ධ නීති ගැන මට විස්තර කරන්න.
    Thanks!
    Document ekak sign karagaththanam, policiyata gihin balapan.
     
    • Like
    Reactions: JokerFan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,659
    50,023
    113
    සේදවත්ත
    උදේට උන් එක්ක හොදට හිනාවෙලා දවල් ඇන්ට්‍රයක් දාල ගෙදරින් එලියට ඇදලා දාන්න, දාල නඩුවක් දාන්න ඉවරයි . වෙන සෙට් එක්කට ගෙදර දෙන්න , නඩුවෙන් ගෙවෙන්න අරින්න ක්‍රමයක් නඩුකාර හමුදුරුවන්ගෙන් ඉල්ලගන්න නොගෙවොත් වරෙන්ත්තු නිකුත් කරන හැටියට
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    badhu oppuwen wenne ubata geta thiyena himi kama gana sadaharak wena eka witharai..

    pollissi giya kiyala oken oya missu eliyata adala daanna baa

    hodama dee tamai.. mulinma policiye antriyak daala.. ethanida uba, kuliyata inna minissungen letter ekak liyawa ganin hariyatama yana dawasa ahala..

    danata leagally thinuna badhu givisum panatha mee govenment eken ahosi kalaa. anuth panatak genalla sammatha unada kiyala nam danne naa. ekke thiyena rules tikak hoyala balapan..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    බදු ගිවිසුම් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. කවුරුහරි මට තේරුම් ගන්න උදව් කරයි කියලා හිතනවා.
    මම මගේ නිවස මාස 12කට බදු ගිවිසුමක් සමඟ කුලියට දී ඇත. දැන් මාස 8ක් විතර වෙනවා. කුලී නිවැසියාට බොහෝ හිඟ කුලී ඇත, විදුලි බිල සහ ජල බිල් ද ඇත. මගේ නිවසේ කුලී නිවැසියා කුලී මුදල් නොගෙවන්නේ නම් සහ මාස ගණනාවක හිඟ මුදල් තිබේ නම්, මා ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? ශ්‍රී ලංකා නීතියට අනුව ඔවුන්ට යන්න කියා මට කොපමණ ඉක්මනින් කිව හැකිද?
    කරුණාකර මේ සම්බන්ධ නීති ගැන මට විස්තර කරන්න.
    Thanks!
    අලුත් නිතිය අනුව එලියට දාන්න පුලුවන් ඉතාමත්ම ඉක්මනින්.ගිවිසුම් ගහලානම් පොලිසි යන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    badhu oppuwen wenne ubata geta thiyena himi kama gana sadaharak wena eka witharai..

    pollissi giya kiyala oken oya missu eliyata adala daanna baa

    hodama dee tamai.. mulinma policiye antriyak daala.. ethanida uba, kuliyata inna minissungen letter ekak liyawa ganin hariyatama yana dawasa ahala..

    danata leagally thinuna badhu givisum panatha mee govenment eken ahosi kalaa. anuth panatak genalla sammatha unada kiyala nam danne naa. ekke thiyena rules tikak hoyala balapan..
    2023 අලුත් නිතියක් ගෙනවා. එකෙන් ගෙවල් හිමියාට ලොකු බලයක් තියනවා.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචන් බදු ගිවිසුමේ සාමාන්‍යයෙන් කොන්දෙසියක් දානවා මාස තුනක් ඇතුලත කුලිය නොගෙව්වොත් ඩිපොසිට් එකෙන් හිඟ මුදල අඩු කරගෙන ගෙදරින් යවන්න පුලුවන් කියලා. පොඩ්ඩක් ගිවිසුම කියවලා බලන්න. අනිත් එක ආයෙ බදු ගිවිසුමක් ලියනකොට මාසික කුලිය බැංකු ගිණුමට බැරකලයුතුයි කියලා කොන්දේසියක් දාන්න. එතකොට සල්ලි නොගෙවා හිටියොත් ඒ බව ඔප්පු කරන්න ලේසියි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    ලොල් ඔයවගේ දේවල් වලට ඔහොම ඇබරි ඇබරි දඟලනවා කියන්නේ ඔය ගේ ලොවෙත් අරුන්ට අයිති වෙනවා. :lol: :lol:
    ඔයවගේ දේවල් වලට තමා ගෑනු ඉන්නේ. උනුත් උබ වගේනම් බඩු ම තමා.

    මම බෝඩිං තුන හතරක ඉදලා තියනවා, rent එකට ගෙවල් තුනක ඉදලා තියනවා. අමෝ යක්කු වගේ කැරි ගෑනු මිනිස්සුනේ ඉන්නේ. වෙලාවට තිතට ඔක්කොම ගෙවලා කියන විදිහට ඉදලත් ගෙවල් දෙකකින් යන්න කීවා. කැරිමා කුහකයෝ ඉන්නේ. ඔහොම එකෙක් එහෙම ඔය ගෙදරක හිටියොත් පුකට පයින් ගහලා එළවයි.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth

    ඇත්ත බන්.. මන් හිතන්නෙ බෝඩිම් අයිතිකාරයො ඒ විදියට ඉන්නෙ උන් දන්නව ඕනවට වඩා ෆිට් වෙන්න ගියාම සමහර උන් ඒක උන්ගෙ වාසියට ගන්නවනෙ ඒ හින්දා..උනුත් පුරුදු වෙන්න බෝඩිම් දෙනව නෙමෙයිනෙ. මටත් ඔහොම එක්ස්පීරියන්ස් තියේ බොඩිම්වලින්නම්..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    ලොල් ඔයවගේ දේවල් වලට ඔහොම ඇබරි ඇබරි දඟලනවා කියන්නේ ඔය ගේ ලොවෙත් අරුන්ට අයිති වෙනවා. :lol: :lol:
    ඔයවගේ දේවල් වලට තමා ගෑනු ඉන්නේ. උනුත් උබ වගේනම් බඩු ම තමා.

    මම බෝඩිං තුන හතරක ඉදලා තියනවා, rent එකට ගෙවල් තුනක ඉදලා තියනවා. අමෝ යක්කු වගේ කැරි ගෑනු මිනිස්සුනේ ඉන්නේ. වෙලාවට තිතට ඔක්කොම ගෙවලා කියන විදිහට ඉදලත් ගෙවල් දෙකකින් යන්න කීවා. කැරිමා කුහකයෝ ඉන්නේ. ඔහොම එකෙක් එහෙම ඔය ගෙදරක හිටියොත් පුකට පයින් ගහලා එළවයි.
    lankawe normal gewal wala kuliyata enne chorama set eka unta burula deela ba..
    75k wath monthly gewana geyak memei nam adu kule un enne..
     
    • Like
    Reactions: Shamal3001