Help with rental contract. කුලී නිවැසියා කුලිය ගෙවන්නේ නැත!

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    කුලියට දෙනවා කියලා කරන කොලයක ලියලා මුද්දරයක් උඩ අත්සන් කරන ලියවිල්ලේ කිසිම නීතිමය වලංගුභාවයක් නැහැලු. ඒකයි ඔය ඕන ඕන වෙලාවට එලියට දාන්නයි කුලිය වැඩි කරන්නයි පුලුවන් වෙලා තියෙන්නේ.
    Okedi nam aul , uda mn keewe law point dekak bn

    Lawyers lath bn ganikawo wage salli kapnnayi inne owage
    ------ Post added on Apr 9, 2024 at 5:51 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,408
    113
    ඕනවට වඩා ෆිට් වෙන්න ගියාම
    මෙක ඇත්ත. වැඩපොලේ ෙකෙකක් බෝඩිමෙ ඇන්ටි එක්ක ෆිට් වෙලා ඒකිට හැදුන උන ඌ හදාගෙන පස්සෙ මුලු වැඩපොලටම උන බෝ කලා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Okedi nam aul , uda mn keewe law point dekak bn

    ඔව් කුලියට දෙන අය අහිංසක නම් කුලියට ආපු මිනිස්සුන්ට මැර බලය වෙන කනෙක්ශන්ස් තියෙනවනම් යවන්න අමාරුයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,863
    113
    Homagama
    Eka sidda wenne බද්දට, කුලියට dunnoth geval ayithi karayata bale adui Doctor
    ගෙවල් කුලිය ගැන කතා කරද්දි කුලිය හා බද්ද පටලවගන්නේම මිනිස්සු නිතිය නොදැනිම නිසා. ඕක පැහැදිලි කරන්න පනත් ටික ඇදගන්න වෙනවා.

    කියෙව්වාද පනත මුලින්ම? හොයන් කියවන්න. 2023 අංක 1. නිසි පරිදි හරියට ලියලානම් බලය ලැබෙනවා. ඒ නිසා අවුලක් නැත.

    කුලියට දෙනවා කියලා කරන කොලයක ලියලා මුද්දරයක් උඩ අත්සන් කරන ලියවිල්ලේ කිසිම නීතිමය වලංගුභාවයක් නැහැලු. ඒකයි ඔය ඕන ඕන වෙලාවට එලියට දාන්නයි කුලිය වැඩි කරන්නයි පුලුවන් වෙලා තියෙන්නේ.
    කලින් තිබ්බා. ඔය කාරනේදි ගෙදර හදපු කාලයත් බලන්න ඕනා.

    දැන් නම් අනිවාර්යයෙන්ම නොතරිස් හෝ ලෝය ළඟ ලියන්න වෙනවා නිතිමය අදාරය ගන්න
    ------ Post added on Apr 9, 2024 at 6:31 PM
     
    Last edited:
    • Like
    Reactions: EKGuest

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    මටත් ඔහොම සීන් එකක් උන ගිය අවුරුද්දේ. බදු ඔප්පුවේ දාලා තිබ්බා මාස 3ක් එක දිගට රෙන්ට් එක දුන්නේ නෑත්නම් ගිවිසුම අවලංගු කරන්න පුලුවන් කියලා. මුලින්ම lawyerට කිව්වම letter එකක් දෑම්මා rent එකට ඉන්න අයට. මාසයක් අතුලත මාස 3ම rent දුන්නේ නෑත්නම් ගේ බාර දෙන්න කියලා.
    මාසයක් ගියා දුන්නේ නෑහෑ. lawyer කිව්වා පොලිසියට ගිහින් පෑමිනිල්ලක් දාන්න කියලා. පෑමිනිල්ල විභාග කරන කොට තදට හිටපන්. මාස 3ක් ඈතුලත හිග මුදල් ගෙවලා ගෙදරින් යන්න ඔනා කියලා තිරණයට ආවා.

    පෑමිනිල්ල විභාග කලේ උන් අදුනන පොලිස්කාරයෙක්. මට එක එක එවා කිව්වා shape කර ගන්න.
    පොලිසියට ගෙදරින් එලියට දාන්න බෑහෑයි කතා ගොඩයි. rent එකට ඉන්න අය කිව්වා මාස 3 rent එක දෙන්නම් බදු ඔප්පුව ඉවර වෙනකම් ඉන්න ඔනා කියලා. මන් කිව්වා මට දෑන් මෙයාලව sure නෑහෑ. බදු ඔප්පුවේ නිතී කඩලා තියෙන්නේ එ නිසා ඉක්මනටම ගේ ඔනා කියලා. පොලිස්කාරයා උන්ව අදුනන නිසා මේයාලා එක දෙනවනම් ඉන්න දෙන්න කිව්වා. මන් කිව්වා මෙයාලා හරියට දිනේට නොදුන්නොත් මහත්තයා මට rent එක දෙනවා කියලා පොලිස් පොලිස් පොතේ ලියනවා නම් මන් දෙන්නම් කියලා. පොලිස්කාරයා මන් දිහා කන්න වගේ බලන් ඉදල මාස 3 අතුලත ගේ බාර දෙන්න ඔනා කියලා ලියලා. දෙගොල්ලම අත්සන් කලා. මාස 3න් මන් ගේ ගත්තා. තදට හිටියේ නෑත්නම් sorry තමා.