කවුරුහරි කියනවද Windows XP Genuine කරගන්න ක්‍රමයක්. මෙච්චර කල් ලස්සනට වැඩ කලා. Update උනා. ඒත් ඊයෙ රැ shutdown කරන කොට updates තියනව කියල message එකක් ආව. සාමාන්‍යයෙන් updates වෙන හැම දවසකම ඔය message එක එනව. මම comp එක shutdown mode එකේ තියල යනව. update උනාම auto shutdown වෙනව.
අද උදේ comp එක දැම්මහම එකපාරටම unable to complete genuine windows validation කියල message එකක් ආව. පහල task bar එකේ දැන් තරු ලකුනක් ඇවිත් කොයිවෙලෙත් message එකක් දෙනව unable to complete genuine windows validation කියල
දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දෙන්න