HELP - XP GENUINE

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කවුරුහරි කියනවද Windows XP Genuine කරගන්න ක්‍රමයක්. මෙච්චර කල් ලස්සනට වැඩ කලා. Update උනා. ඒත් ඊයෙ රැ shutdown කරන කොට updates තියනව කියල message එකක් ආව. සාමාන්යයෙන් updates වෙන හැම දවසකම ඔය message එක එනව. මම comp එක shutdown mode එකේ තියල යනව. update උනාම auto shutdown වෙනව.

අද උදේ comp එක දැම්මහම එකපාරටම unable to complete genuine windows validation කියල message එකක් ආව. පහල task bar එකේ දැන් තරු ලකුනක් ඇවිත් කොයිවෙලෙත් message එකක් දෙනව unable to complete genuine windows validation කියල


දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දෙන්න
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ehenam rebbot karala anna.wade goda gihin thiyai..:):)

Thank you VERY MUCH. Wade goda. Update noonata kamak nehe. ara magul message eka enne nathiwa thibunoth athi.
th