මචංලා දැන් ටික කාළයකට ඉස්සෙල්ලා අපේ එළ කිරි එකේ සහෝදරයෙක් Thread එකක් දාලා තිබ්බා Chinese බඩු (බඩු කිව්වාට ගෙන්නු නෙමේ හොදේ.... 

Ipad's, Laptop, Watchers,.......වාගේ දේවල්) ගන්න පුලුවන් සයිට් එකක්. මට මතක විදියට එයා ඉයර් පෝන් එකක් හරි ඔරලෝසවක් හරි අරගෙන පින්තූර දාලා තිබුණා. පුලුවන්නම් මට ඒ සයිට් එක හොයලා දෙන්න. නැත්නම් BUMP එකක් හරි දාලා යන්න.