akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම dvd එකකට ෆයිල්ස් වගයක් ගහලා මැශින් එකෙන් රිසයිකල් බින් එකට නොයවා කෙලින්ම මැකුවා.
    දැන් dvd එක වැඩ කරන්නේ නෑ.
    මම මකපු ෆයිල්ස් ගන්න විදිහක් කියන්නකෝ.මගේ නෙවෙයි ෆයිල්.මගේ අප්පච්චිගේ.
    හාර්ඩ් එකේ ඉඩ නැති නිසා බර්න් කරා.
    දැන් බර්න් කරපු එක වැඩ කරන්නේ නෑ.උදව් කරපල්ලකෝ.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හාඩ් එකට වෙන ෆයිල් කොපි කරන එක නවත්තන්න මචෝ මොනවා කරන්නත් කලියෙන්...

    මේක ගොඩක් සිම්පල් ෆ්‍රී දෙන ටූල් එකක් ට්‍රයි එකක් දීලා බලාන් මචන්..
    http://www.piriform.com/recuva
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තැන්ක්ස් මචන්ලා.
    80% වගේ ගත්තා මැකුනු ඒවා.
    තැන්ක්ස් ඔක්කෝටම.
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    තැන්ක්ස් මචන්ලා.
    80% වගේ ගත්තා මැකුනු ඒවා.
    තැන්ක්ස් ඔක්කෝටම.



    හහා ... දැන් වෙන්න ඇති කොල්ලට ලේ ටිකක් උනන්න ඇත්තේ ඇගට ?:lol::lol:


    ]මොකෙන්ද හරි ගියේ ?????:shocked: