කවුරුහරි මේවා තියෙන link එකක් දන්නවනම් post කරන්න.
මේ චිත්‍ර තියෙන්නේ චීන පන්සලකලු.
බුද්ධ චරිතයේ ඔක්කොම සිදුවීම් මේ විදියට ලස්සනට ඇදලා තියෙනවා කියලා පත්තරේක තිබ්බා.
බොහෝම පින්...
මේ චිත්‍ර තියෙන්නේ චීන පන්සලකලු.
බුද්ධ චරිතයේ ඔක්කොම සිදුවීම් මේ විදියට ලස්සනට ඇදලා තියෙනවා කියලා පත්තරේක තිබ්බා.
බොහෝම පින්...