
මට Task manager එක ගන්න දෙන්නෙ නැහැමෙහෙම කියනව Task manager has been disabled by your administrator කියලා මට මෙක හදගන්න විදිහ කියන්ඩො
මට Task manager එක ගන්න දෙන්නෙ නැහැමෙහෙම කියනව Task manager has been disabled by your administrator කියලා මට මෙක හදගන්න විදිහ කියන්ඩොAdmin හැටියට Log වෙන්න ඊට පස්සේ CTRL+SHIFT+ESC ඔබන්න..
නැත්නම් Search කරන්න Windows වල taskhost.exe කියලා ඊට පස්සේ Right Click -> Run As Admin
(only for Windows Vista and 7)

mage XPWindows Registry Editor Version 5.00
[HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System]
"DisableTaskMgr"=dword:00000000
option 1
• Click Start
• Click Run
• Enter gpedit.msc in the Open box and click OK
• In the Group Policy settings window
o Select User Configuration
o Select Administrative Templates
o Select System
o Select Ctrl+Alt+Delete options
o Select Remove Task Manager
o Double-click the Remove Task Manager option
option 2
Click Start -> Run. Type in "regedit" (no quotes) and hit Enter.
Search for HKEY_CURRENT_USER -> Software \ Microsoft \ Windows \ CurrentVersion \ Policies \ System.
Look for: DisableTaskMgr. Click on REG_DWORD. Value: 1=Enable this key (disables TaskManager); Value: 0=Disable (actually enables TaskManager)
Close RegEdit




run>> reg edit
then
path
HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System\DisableTaskMgr
1 nam 0 karanna![]()



meka mata wedagath una ada.thanks for the above tip, here is an easy method..
මේ code එක copy කරන්න notepad එකට ඊට පස්සේ save කරන්න
file.reg කියලා (අගර .txt වැටෙන්න දෙන්න එපා (extension should be reg))
ඊට පස්සේ ඒක double click කරලා accept කරන්න. දැන් වැඩ කරයි..
Code:Windows Registry Editor Version 5.00 [HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System] "DisableTaskMgr"=dword:00000000