sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මොකෝ දැන් තැනක් සෙට් උනාද?
    මමත් ඔහොම හිතලා කඩෙන් කකා ආතල් එකේ හිටියේ
    දවසක් කෑම එකක තිබිලා ඌරු මීයෙක් ගෙ ඔලුවක් ලැබුනා, පස්සෙ තමා කඩ කෑම නැවත්තුවේ
    දැන් නම් අමාරුම අමාරුම වෙලාවක ඇරෙන්න බත් නම් කඩෙන් කන්නෙ නැහැ :)

    :lol::lol: kawda ane hamdama kaden kanne. pissuwak atha. :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කෑම ඕඩර් එක දුන්න නේද? ඉතින් ඇයි දැන් මේ ත්‍රෙඩ් එක බම්ප් කර කර ඩේටා සහ ඔෆිස් එකේ කාලෙ නාස්ති කරන්නේ?
    රට හදන්න ඒ කාලෙ ශ්‍රමය යොදවන්න සයෝ සහෝ... හා ද?
    :growl::growl::baffled::baffled::P:P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෑම ඕඩර් එක දුන්න නේද? ඉතින් ඇයි දැන් මේ ත්‍රෙඩ් එක බම්ප් කර කර ඩේටා සහ ඔෆිස් එකේ කාලෙ නාස්ති කරන්නේ?
    රට හදන්න ඒ කාලෙ ශ්‍රමය යොදවන්න සයෝ සහෝ... හා ද?
    :growl::growl::baffled::baffled::P:P

    :dull::dull: hari me last comment eka. aya danne na. :dull::dull:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol: kawda ane hamdama kaden kanne. pissuwak atha. :rofl:
    කඩෙන් තමා තුන් වේලම කන්න උනේ.. බෝඩ් වෙලා ඉන්නෙ ඉතින් ගෙදරින් කන්න බැහැ :dull:
    අහල පහල කන්න ගන්න ගේකුත් නැහැ.. ඉතින් කඩෙන් කන්න උනා
    දැන් නම් ඇනෙක්ස් එකක ඉන්නෙ, දන්න විදිහට උයන් කාලා පාඩුවේ ඉන්නවා