once upon a time brolagapatha aya ne. mama Jpura hospital eka laga![]()




මොකෝ දැන් තැනක් සෙට් උනාද?
මමත් ඔහොම හිතලා කඩෙන් කකා ආතල් එකේ හිටියේ
දවසක් කෑම එකක තිබිලා ඌරු මීයෙක් ගෙ ඔලුවක් ලැබුනා, පස්සෙ තමා කඩ කෑම නැවත්තුවේ
දැන් නම් අමාරුම අමාරුම වෙලාවක ඇරෙන්න බත් නම් කඩෙන් කන්නෙ නැහැ![]()

kawda ane hamdama kaden kanne. pissuwak atha. 






කෑම ඕඩර් එක දුන්න නේද? ඉතින් ඇයි දැන් මේ ත්රෙඩ් එක බම්ප් කර කර ඩේටා සහ ඔෆිස් එකේ කාලෙ නාස්ති කරන්නේ?
රට හදන්න ඒ කාලෙ ශ්රමය යොදවන්න සයෝ සහෝ... හා ද?![]()

hari me last comment eka. aya danne na. 

කඩෙන් තමා තුන් වේලම කන්න උනේ.. බෝඩ් වෙලා ඉන්නෙ ඉතින් ගෙදරින් කන්න බැහැkawda ane hamdama kaden kanne. pissuwak atha.
![]()
