Help_Help_Help

Optimus Tz

Member
Sep 25, 2010
123
10
0
මම දැන් පාවිච්චි කරන්නේ SLT ADSL Unlimited Package එකක්.මට පොඩි කාලයකට මේක Disconnect කරන්න ඕනේ.ඔයාලා දන්නවා ඇතිනේ දැන් අලුත් අයට මේ Package එක වලංගු නෑ කියලා.ඒ වෙනුවට දීලා තියෙන්නේ 8GB package එකක්නේ.ඉතින් මට Disconnect කරලා ආයේ මාස 6කින් විතර Unlimited Package එකම ගන්න පුළුවන්ද??? මේක ගැන දන්න කියන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න.:baffled::baffled:
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    oka ahanna oni SLT ekenma thama...:)
    mamanan hithanne nehe disconnect kala kiyala wena package ekakata maru wenna wei kiyala 6months later...awlak wena ekak ne man hithanne...hebei..Disconnect kaloth aniwa likithawa liyaganin SLT eken :yes:
    neththan anthimedi kiyai karanna deyak ne eyalata kiyala...custom eke inna aya danna magulak nehe...manager hambela katha karala disconnect karanna..:)
    katha karanna aithiyak thiyenawa onima kenekuta...:)
     
    ඔව් මචං දැන් එහෙම තමා කරන්න වෙන්නේ.අවුල තියෙන්නේ උන් ලිඛිතව ලියලා දෙයිද කියලා,කෝකටත් මැනේජර්ට කතා කරා නම් හරි.බොහොම ස්තූතියි යාළුවා.:)