PLZZZZZ COMMENT PLZZZZZZ HELPPPP
මචන් මාගෙ girl friend ඉන්නෙ negombo, දෑන් love එකට අවුරුදු 2k විතර ඈති love එකට
ඒකි මගෙ පන මචන් , මන් එකිට ගොඩක් අදරේ කරනවා, එකිට මොනහරිනම් මන් මරෙනව බන්
…දන් මෙ ලගකදි ඉදන් හමතිස්සෙම ඔලුව රිදෙනව කියනව බන්

, ගොඩක් රිදෙනවලු බන් ... මන් මෙ thread එක ලියද්දිත් අඩෙනව බන් 

…දෑන් gf කියනවා කටෙන් blood එනවලු සරින් සරෙට , එකි කාටවත් කියලා නෑලු එහෙම blood එන එක ගෑන. මට කිව්වෙත් ඊයෙ රෑ. එයාගෙ dad ට කියන්ඩ කිව්වට කියන්නෙත් නෑ බන්

…මට එයව hospital එකට එක්කන් යන්ඩත් විදිහක් නෑ , because මට එයව meet venda වෑඩිය chance එකක් නෑ,
…මන් එයාව cool කරන්ඩ බොරුවට කිව්ව , එහෙම blood එන්නෙ රස්නෙ නිසා කියලා ,
…මට මාර බයයි බන් , හිතගන්ඩත් බෑ මොකද කරන්නෙ කියලා,
…මට කියපල්ලකො මන් දෑන් මොකද කරන්නෙ කියලා...

…එහෙම කටෙන් blood එන්නෙ ඈයි??

…අනෙ BUMP එකක්වත් දාලා යන්ඩ plzzzzzzz

)