මචන්, සැනසුම් වදන් දීලා හරියන්නේ නෑ.. ඉක්මනට ඒකිව ඩොකෙක් ලගට එක්ක පලයන්, උඹට බැරිනම් ඒකිගෙන් තාත්තාගෙ නම්බර් එක ඉල්ලගෙන හරි කියල වැඩපිලිවලක් යොදපන්.. ඕක හොද ලක්ෂනයක්නම් නෙවේ.. අනික උඹ මේවෙලාවෙ කලබල වෙන්නත් එපා..
උඹලට තෙරුවන් සරණයි....!
උඹලට තෙරුවන් සරණයි....!




ow ban kokatat hondayne ikmanata yana eka