mata godak baya hithenava.. helppp plzz

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :angry::angry::angry::angry: මෝඩ මී හරකෝ ... ඔච්චර දරුණු දෙයක් වෙලා තියෙද්දී උඹේ කෙල්ල එක ගෙදර අයට කියන්නේ නැත්තේ ඇත්තටම මොලේ අමාරුවක් වත් හැදිලද බන් .. ?? මට තේරෙනවා උඹට ඒකිව එක්කන් යන්න විදියක් නෑ කියල , එත් මට තේරෙන්නේ නැත්තේ ඇයි උඹේ කෙල්ල ඒකිගේ තාත්තට කියන්නේ නැත්තේ ??? ඇයි බුරුවො අසනීපයක් උනාම එක කියන එක වරදක් ද ??? .... කරන්න පුළුවන් හොදම සහ ලේසිම දෙය තියාගෙන මෙතන ඇවිත් threads දන්නේ නැතුව දැම්ම කෙල්ලට call කරලා හොඳ සිංහල දෙකක් කියල අද හවස වෙනකොට බෙහෙත් ගන්න යන්න කියපන් ..... හැබයි තෝ ඔය කිව දේ කරන්නේ නැතුව ඉඳල පස්සේ ඇවිත් "අනේ මචන්ලා මට හරි දුකයි , කෙල්ලට අමාරු වෙලා හොස්පිටල් අරන් ගිහිල්ල " කියල එහෙම ත්රෙඩ්ස් දාන්න එපා . මොකද එහෙම උනොත් මන් ආයේ reply කරන්නේ මේ බාසාවෙන් නෙමේ .... ඒ හින්ද තොපි දෙන්නම මෝඩ මී හරක් දෙන්නෙක් වෙන්නේ නැතුව දැන් ම කෙල්ලට කියපන් ඉක්මනට බෙහෙත් ගන්න යන්න කියල ... මොකද උඹ කිව දේවල් එක්ක බලද්දී මට හිතෙන දේ මන් උඹට මේ වෙලේ කියල උඹව බය කරන්න කෙමති නෑ ...... ..... .. ඉක්මනට ගිහින් අපිට කියපන් මොකද උනේ කියල .... මචන් දෙවියන්ගේ පිහිටෙන් සහ බුදුන් ගේ සරනෙන් උඹේ කෙල්ලට කිසිම දෙයක් වෙන්නේ නෑ ....... මාත් ඉස්සර කෙල්ලෙක්ට ඔය වගේ පන දීගෙන _ක දීගෙන ආදරේ කර බන් ,,, හැබැයි උඹට හිතාගන්නවත් බැරි තරම් ..... අන්තිමේට මන් කෑවා බන් බූට් එකක් ආයේ ලොවෙත් නෑ කියන්නේ ලෝක සිතියමෙත් නෑ ..... හරි දැන් එව්වා වැඩක් නෑ .... පල ඉක්මනට ... call කරපන් ,,,,,,, දළදා සමිදු පිහිටයි ..................................... :yes::yes:

    මටත් ඔය ටිකමයි කියන්න හිතුනේ.. ඒත් අමරුඑර්න් අත පාලනය කරගෙන Type කලා. :frown::frown:ගෙදරට කියන්නේ නැතුව මෙතන Thread දානවා... අනේ මන්දා......... :rolleyes::rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry::angry::angry::angry: මෝඩ මී හරකෝ ... ඔච්චර දරුණු දෙයක් වෙලා තියෙද්දී උඹේ කෙල්ල එක ගෙදර අයට කියන්නේ නැත්තේ ඇත්තටම මොලේ අමාරුවක් වත් හැදිලද බන් .. ?? ..................................



    .......................................පල ඉක්මනට ... call කරපන් ,,,,,,, දළදා සමිදු පිහිටයි ..................................... :yes::yes:

    :) :) එකඟයි..

    :angry: මෙතන ත්‍රේඩ් දැම්මට කවුරුත් ඔය අසනීපෙ මොකද්ද කියලා හරියටම කියන්න දන්නෙ නෑ නෙ. ඩොකෙක් හිටියත් එළකිරි එකේ. :yes: ඒ නිසා හොඳම දේ උඹ කෙල්ලට කියපන් ගෙදර අයට කියන්න කියලා මට අසනීපයි මෙහෙම දෙයක් (නහයෙන් ලේ ගැලීමක්) තියෙනව කියලා. :no: උඹව සම්බන්ධ කරගන්න ඕන නෑ කියපන් ඒක කියද්දි. :nerd: සාමාන්‍ය දැනීමෙන්වත් කල්පනා කරපන් බං.. :oo: තමන්ගෙ දරුවට අසනීප වෙලා ඒ ළමයා ඒක ගෙදරට කියද්දි ගෙදරින් එක පාරම හිතනවද මේ එහෙනම් යාළු වෙලා ඉන්න නිසා වෙච්ච දෙයක් කියලා.. :no: නෑ නෙ..

    :D බෙහෙත් ගන්න කියපන් හොඳ ඩොකෙක් අල්ලලා. :no: එක එක ගොඩ වෙද්දුන්ට පෙන්නලා අන්තිමට අසාධ්‍ය වෙනකම් ඉන්න එපා කියපන්.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ගොං හු**** නේද ලංකාවෙත් ඉන්නෙ..

    උබේ කටේ මසුරන් දාන්න වටිනව බන්..
    මුන් ඉතින් චන්දෙත් දානවනේ බන්.. මේ වගේ උන් නිසා තමා පබාල, අනර්කලීල වගෙ ගොන් වැස්සියො පාර්ලිමේන්තුවට යන්නෙ...

    ඒයිට පස්සෙ රටම ඉවරයි... &^&*^*%&$&^%&^%&*
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔක මචන් බල්න් ඉන්න එපා......ගිහිල්ලා ඩොකටර් කෙනේක් හමබවෙන්න.... ඔය කියන විදිහට ඔඵ‍ව රිදෙනවා .කටින් ලෙ එනවා කියලා කියනවා නම් ....... ඔක බල බල ඉඳලා හරියනවා ද බං...:eek:......

    උ‍ඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉක්මනට සනිප වෙන්න කියලා ප්‍රර්ථානා කරනවා...!:)


     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් ඔකට Eඛ් එකෙ ත්‍රෙඩ් දාල වෙලාව නස්ති කරන්න එපා..පුලුවන්නම් උබ එයලගෙ ගෙදර කට්ටියට කියල ඩොකෙක්ව චැනල් කරපන්..නැත්නම් උබට පසුතැවෙන්න වෙයි..හොද උනාට පස්ස්වෙ ත්‍රෙඩ් එකක් දාපන්
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :) :) එකඟයි..

    :angry: මෙතන ත්‍රේඩ් දැම්මට කවුරුත් ඔය අසනීපෙ මොකද්ද කියලා හරියටම කියන්න දන්නෙ නෑ නෙ. ඩොකෙක් හිටියත් එළකිරි එකේ. :yes: ඒ නිසා හොඳම දේ උඹ කෙල්ලට කියපන් ගෙදර අයට කියන්න කියලා මට අසනීපයි මෙහෙම දෙයක් (නහයෙන් ලේ ගැලීමක්) තියෙනව කියලා. :no: උඹව සම්බන්ධ කරගන්න ඕන නෑ කියපන් ඒක කියද්දි. :nerd: සාමාන්‍ය දැනීමෙන්වත් කල්පනා කරපන් බං.. :oo: තමන්ගෙ දරුවට අසනීප වෙලා ඒ ළමයා ඒක ගෙදරට කියද්දි ගෙදරින් එක පාරම හිතනවද මේ එහෙනම් යාළු වෙලා ඉන්න නිසා වෙච්ච දෙයක් කියලා.. :no: නෑ නෙ..

    :D බෙහෙත් ගන්න කියපන් හොඳ ඩොකෙක් අල්ලලා. :no: එක එක ගොඩ වෙද්දුන්ට පෙන්නලා අන්තිමට අසාධ්‍ය වෙනකම් ඉන්න එපා කියපන්.

    උඹ හරි මචන්

    මචන් උඹට කියන්න මම කියන්න කැමති නැහැ :no:ය රොග ලක්ශන තියන ගර්ල කෙනේක් හිටියා මචන් මොලේ ගෙඩියක් කියන එ ගර්ල්වත් දැනම් හිටියේ නැහැ..:dull:.අමබො එහෙම නොව්වා කියලා ප්‍රථාන කරනවා.....

    ..අපිට කියන්න බැහැ මෙකත් එහෙමද නැතිනම් ඔය පිනස් අමාරුව්ක් ද කියලා.........:no: අපි දෙස්තරලා නෙමෙයිනේ නෙද මචන්....
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹ හරි මචන්

    මචන් උඹට කියන්න මම කියන්න කැමති නැහැ :no:ය රොග ලක්ශන තියන ගර්ල කෙනේක් හිටියා මචන් මොලේ ගෙඩියක් කියලා..:dull:.අමබො එහෙම නොව්වා කියලා ප්‍රථාන කරනවා.....

    ..අපිට කියන්න බැහැ මෙකත් එහෙමද නැතිනම් ඔය පිනස් අමාරුව්ක් ද කියලා.........:no: අපි දෙස්තරලා නෙමෙයිනේ නෙද මචන්....

    :) සිරාවට.. :( අසනීපෙ සමහරවිට හෙම්බිරිස්සාව කාලයක් තිබිලා ඒ නිසා ලේ එන එකේ ඉඳලා තව තව ගොඩක් දරුණු තත්ත්ව වෙනකම් වෙන්න පුළුවන්. :no: එළකිරි එකේ ඩොකාලා හිටියත් ඒ කෙනෙක්ට වුනත් මචන් ලෙඩෙක්ව බලන්නෙ නැතුව මේ අසනීපෙ මොකද්ද කියන්න බෑ මම හිතන්නෙ. :cool: නවලෝක, Lanka Hospitals එකට හරි Durdans එකට හරි එක්කන් ගියා නම් හරි. :yes: නැත්තම් පිළිගත්ත හොඳ ඩොකෙක්ට පෙන්නුව නම් ඒත් හරි. :baffled: ඇති යන්තම් මූට ත්‍රේඩ් එකක් හරි දාන්න මතක් වුනා, :dull: නැත්තම් තාම හිත හිත ඉඳී මොකද කරන්නෙ කිය කිය.
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    හැමවෙලේම සුභවාදීව හිතන්න, :yes:හැම දෙයක්ම ඉතින් අපි කරපු කියපු දේවල් වලට අනුව තමයි සිද්ද වෙන්නේ, මෙහෙම දෙයක් කාට උනත් වෙන්න පුළුවන්,:yes: මේ යාලුවට හැමෝම බනින්න එපා, එයාට තියන ප්‍රශ්නේ හිතේ තියන්න ඉන්න බැරි නිසානේ මෙතන thread එකක් දැම්මේ, ඉතින් වචනෙකින් හරි එයාට සහනයක් වෙන දෙයක් ලියන්න.

    රෝගියාට ඉක්මන් සුවය පතනවා..


    හැමෝටම බුදුසරණයි !
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් චෙක් කරල බලපන්.....(කෙල්ලගෙ වයස කීයද?)

    ලොකු ලෙඩක් ද දන්නේ නෑ.....සමහර විට ක්ශය රෝගෙද දන්නේ නෑ....

    නැත්තන් උබල දෙන්නම ගෙදර ගිහිල කියපන්.... එතකොට උබෙ සම්බන්ඩෙ ගැනත් දැන ගනියි..අකමැති වෙන එකකුත් නෑ....




    11.gif
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    hosptl yanna kiyapan..onama ledak kalinma adura gathtot monawa hari karanna puluwa..tawa idala antimata dana gattot wade barapathala wenna puluwan
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    meee harak ne yako inne,kellata ithn geadarata kiyala beth ganna kiyapn,aye thowa oneyai okata,podi kale idan kellawa asaneepa unama beth aran dunne umbada? ane yakoo :love: karanawa kiyala anda anda indala hurathal wela wadak na,mole paawichchi karala wada karapn,patta ratak welane dan lankawa,
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    meka online doc ta pennala wadak na podi seen ekak danna nisai kiyanne oya oluwa kakkuma wadiya hoda deyak nam nemei mata ubawa bayakaranna one na ikmanata pennapan xray ekak ehema ganin..uba bayawenna ona danwath oya kellawa pennuwe natham thamai
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,158
    113
    Kandy
    හැමවෙලේම සුභවාදීව හිතන්න, :yes:හැම දෙයක්ම ඉතින් අපි කරපු කියපු දේවල් වලට අනුව තමයි සිද්ද වෙන්නේ, මෙහෙම දෙයක් කාට උනත් වෙන්න පුළුවන්,:yes: මේ යාලුවට හැමෝම බනින්න එපා, එයාට තියන ප්‍රශ්නේ හිතේ තියන්න ඉන්න බැරි නිසානේ මෙතන thread එකක් දැම්මේ, ඉතින් වචනෙකින් හරි එයාට සහනයක් වෙන දෙයක් ලියන්න.

    රෝගියාට ඉක්මන් සුවය පතනවා..


    හැමෝටම බුදුසරණයි !

    ඔව් , අපිත් මේ ත්රෙඩ්ස් කියවල , බොහොම දුකට පත්වෙලා , ඇස් දෙකේ කඳුළු පුරෝගෙන , අපේ සංවේගය ප්‍රකාශ කරලා ගියාම මුගේ කෙල්ලට සනීප වෙනවද ..... ???? අපි ඔන්ලයින් doctors ලද ?? සුබවාදීව හිතනවා කියන්නේ accident වෙච්ච මිනිහෙක්ගේ අතින් අල්ලාගෙන "උඹ මැරෙන්නේ නෑ මචන් , උඹට මොකුත් වෙන්නේ නෑ බන් මන් ඉන්නවා උඹත් එක්ක " කියල උ ලඟට වෙලා ඉන්න එක නෙමෙයි .... ඒ මනුස්සයට කොහොමද ඉක්මනට බෙහෙත් කරන්නේ කියල හිතන එකටයි සුබවාදීව හිතනවා කියල කියන්නේ !!! ..... එහෙම නැතුව අර මනුස්සයව සනීප වෙන්නේ නෑ !! ..... බුද්දිමත් මිනිස්සු හැටියට අපි කරන්න ඕනේ උට කරන්න අවශ්‍ය දේ කියනවා මිසක් උව හුරතල් කරන එක නෙමෙයි යාළුවා ......... මොකද අපි එහෙම සැරෙන් කිවේ නැත්තම් මු දවසම මෙතනට වෙලා අපේ comments කියව කියව ඉඳියි ........ එතකොට අර කෙල්ල සනීප වෙනවද ........ හිත හදන ඒවා ආශිර්වාද කරන ඒවා කරන්න ඕනේ අන්තිමේට ......... ප්‍රමාද වීම පසුතැවීමට හේතු වේ ..... !!!! ..... :yes::yes:
     
    • Like
    Reactions: Optimus Prime

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,158
    113
    Kandy
    meee harak ne yako inne,kellata ithn geadarata kiyala beth ganna kiyapn,aye thowa oneyai okata,podi kale idan kellawa asaneepa unama beth aran dunne umbada? ane yakoo :love: karanawa kiyala anda anda indala hurathal wela wadak na,mole paawichchi karala wada karapn,patta ratak welane dan lankawa,

    :) ලෙසටම කියල තියෙනවා මචන්
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ikmanatama gihin doctor kenekta pennapan... mewage welawata thread dada inna epa... ikmanata doctor kenek hamba wenna... Hope she will get well soon!
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    ADo shaya rogetath katen le enawa,but kahinakota,owa balan inna hoda ewa ewa nemei bro,ube Love eka kela wenna hari ubama hari dad ta call karala seen eka kiyapan :)
     
    May 5, 2006
    282
    12
    0
    hell
    yako joke ekak neme oka..eki kiane natnam umbawath katha karala kellage gedara kaata hari kiala hospital eka yana kiapan..baya wewee balan indala hariyane na bung..baya natuwa teeranayak ganee..