ගහන්න නෙමේ අහන්නේ. ඩිසයින් කේස් එකකට. හරියටම දන්න එකෙක් ඉන්නවද? දෙක දෙකක්ද එකක්ද? hemp leaf එකයි cannabis leaf එකයි. නන්නත්තාර වෙලා ඉන්ඩේ.