hemp leaf එකයි cannabis leaf එකයි දෙකක්ද එකක්ද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගහන්න නෙමේ අහන්නේ. ඩිසයින් කේස් එකකට. හරියටම දන්න එකෙක් ඉන්නවද? දෙක දෙකක්ද එකක්ද? hemp leaf එකයි cannabis leaf එකයි. නන්නත්තාර වෙලා ඉන්ඩේ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    1606284802755.png
    1606284802755.png
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    Tetrahydrocannabinol .3% හෝ ඊට අඩුවෙන් තියන cannabis තමයි hemp

    Tetrahydrocannabinol .3% හෝ ඊට වැඩියෙන් තියන cannabis තමයි marijuana

    තැන්ක්ස් බොක්ක
    මේ සීණ් එක අද දැන ගත්තේ

    ආදරෙයි අහ්
     
    • Like
    Reactions: Solo Rider