තමුසෙගේ ගෙදර වැඩ කාරයා වෙලත් ආතල් එකේ ඉන්න පුලුවන්නේ ඕයි...ඇයි ඕයී..තමුසෙමයි නේද කිව්වේ වැඩිය මේකේ නැති වුනාට ඇලට් එකේ ඉන්නේ කියලා?ඉතින් හැම වෙලේම ඔන්ලයින් ඉන්නේ කොහොමද ආ?![]()
තමුසේ මොන ලෝකෙද ඉන්නේ....ගෙඩෙට්ට ඇවිල්ල උස්සන් ය්නකන් දන් නෑ මෙතනට ඇවිත් විනෝද වෙවී කොට කොට ඉඳී....


බැකෝ තුන හතරක් දාලවත් උස්සන්න බැරි එක වෙනම කතාවක්...




අපොයි දැන් ආයිත්..ටොමා කලොත් ඔහොම වැඩක්මයි..





