Henry සහ සංවිධායක හොරු

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි ඕයී..තමුසෙමයි නේද කිව්වේ වැඩිය මේකේ නැති වුනාට ඇලට් එකේ ඉන්නේ කියලා?ඉතින් හැම වෙලේම ඔන්ලයින් ඉන්නේ කොහොමද ආ?:angry:
    තමුසෙගේ ගෙදර වැඩ කාරයා වෙලත් ආතල් එකේ ඉන්න පුලුවන්නේ ඕයි...
    තමුසේ මොන ලෝකෙද ඉන්නේ....ගෙඩෙට්ට ඇවිල්ල උස්සන් ය්නකන් දන් නෑ මෙතනට ඇවිත් විනෝද වෙවී කොට කොට ඉඳී.... :rofl::rofl:
    බැකෝ තුන හතරක් දාලවත් උස්සන්න බැරි එක වෙනම කතාවක්...:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යාන්තන් මෙයාගේ ඉක්කාව හොඳ වීගෙන ආවා විතරයි ටොමා එකත් කෑවා..:sorry:අපොයි දැන් ආයිත්..ටොමා කලොත් ඔහොම වැඩක්මයි..:growl:

    මට හෙන්රියා පගාව දීපු 500 million වලින් ඕකගේ උගුර transplant කරන්න ගානක් දෙනවා :cool:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොකදහ් හ්හ්හ්උඋඋඋඋකාගන්නහ් ඔනිදහ්හ්හ්හ්හ් ? :rofl::rofl: ෆයිල් අදිනවාහ් දැනගනින්
    ඔයා මාට්ටු වෙලා ඉවරයි ෆුතා....දැන් කැස්සට වැඩක් නෑ හ් එක ගහගනින් තොගේ @$@..:lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගෙවල් පැත්තේ බැරිලු බන් සිරාවට. පිරිමියෙක්ට මුන්ගේ පොදු ලිඳ ලඟ නාන්නවත් බැරිලු. කොටින්ම කාමර වල ලයිට් ඕෆ් කරගෙනලු කොල්ලෝ ඇඳුම් මාරු කරන්නේ මූටතියෙන අසහනේට.:lol:

    patta yako.:lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තමුසෙගේ ගෙදර වැඩ කාරයා වෙලත් ආතල් එකේ ඉන්න පුලුවන්නේ ඕයි...
    තමුසේ මොන ලෝකෙද ඉන්නේ....ගෙඩෙට්ට ඇවිල්ල උස්සන් ය්නකන් දන් නෑ මෙතනට ඇවිත් විනෝද වෙවී කොට කොට ඉඳී.... :rofl::rofl:
    බැකෝ තුන හතරක් දාලවත් උස්සන්න බැරි එක වෙනම කතාවක්...:rofl:

    තමුසෙව හෙට ගැටගහලා තමයි මම එලකිරි එන්නේ..බලමු 100 කාඩ් දදා ඔන්ලයින් යන හැටි..නිකමා..:frown:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    යකෝ මම යනව කිරියෙන් ම තොලොංජි වෙලා......

    මාගේ ගෞරවනීය විලියම් කුමරුවාණෙනි,
    ඔබතුමා දිගුකල් දිනේවා!!!!!


    :dull::dull::dull::dull::dull::dull:
    කාලෙකින් මලක් ඇඳලා වගේ... :rofl::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තමුසෙව හෙට ගැටගහලා තමයි මම එලකිරි එන්නේ..බලමු 100 කාඩ් දදා ඔන්ලයින් යන හැටි..නිකමා..:frown:

    හස්බන්ඩ්ව ගැටගහලා........:eek:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    යකෝ මම යනව කිරියෙන් ම තොලොංජි වෙලා......

    මාගේ ගෞරවනීය විලියම් කුමරුවාණෙනි,
    ඔබතුමා දිගුකල් දිනේවා!!!!!


    :dull::dull::dull::dull::dull::dull:

    e ayi bn? siyalla dath kawruth me loke nane bn ? Sirawata man oya kada choru gana wadiya danna bn. Api nam those kanne sambolath ekka.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ බං ඌ සාම්බාර් දන්නෙ නෑ කිව්වම මට ශින්හාශනයේ ම මළපහ පිට වුණා.....:dull:
    කෑගැස්සෙනව නේහ් ඕයි.....:dull::dull:
    අහ් අඩෝ එහේම එකෙක් අහලා තිබ්බ නේද? හහ පෝස්ට් අස්සේ ඒක මිස් උනා.... :baffled::baffled:
    මට කෑ ගැස්සුනේ ඒකට ආස්මි උත්තර දිලා තිබ්බාම.... :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    e ayi bn? siyalla dath kawruth me loke nane bn ? Sirawata man oya kada choru gana wadiya danna bn. Api nam those kanne sambolath ekka.

    Demala kada wala those ekka denawa hoddak..murunga,wambatu,ala,parippu ehema dapu diyaru hoddak..eka thamai saambaaru kiyanne..:)
     

    VAT69

    Active member
  • අපි Henry ට support කරේ නෑ, 6 දෙනා තෝරගන්න එක අපි KPZ ට දැනුම් දුන්නා, ඊට පස්සේ එහෙම කියලා තමයි ඌට කට්ටිය තෝරගන්න දුන්නේ. අනික අපි ගන්න හිටියේ 12 යි දෙපැත්තටම thread එකෙන් තොරාගන්න සාමාජිකයන් හැටියට නමුත් පස්සේ KPZ ගේ පැත්තට රත්තරංව දාලා දුන්නා පව් කියලා.
    උබලා මුලින් ඕවා කිව්වේ නෑනේ උබලට ජන්ද වැඩියෙන් තියෙන කොට? පස්සේ පැරදෙන කොට තමයි ඔය හැම එකෙක්ම මතක් වුනේ. මට මතකයි හෙන්රියගේ එවුන් පවා අපිට බැන්නා උන්ගේ පැත්තට අසාධාරණයක් කරලා කියලා මුලම උන් පැරදීගෙන එනකොට. උබලගේ කණ්ඩායම් දෙකම එකයි බන් පැරදිගෙන එනකොට මොනවා හරි හේතුවක් කියනවා, කියලා අපිට බනිනවා. මේකට සංවිධායකයන් පළි නෑ.

    ලබන පාර උඹ තනියම වරෙන් ටීම් එකක් අරගෙන අපි දෙමු බැස්ටිය..:cool::cool:
    මුන් ඕක්කොම හොරු :growl::growl: