Henry සහ සංවිධායක හොරු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම තමා වැඩේ කෑවේ..රියල් අකවුන්ට් එක මාට්‍ටු කරනව කියලා.කෝ ඩයල් එක ඉන්නවද.. මෙහෙම වෙයි කියල දන්නව නම් මම නොදන්න විදියටම ඉන්නවා සෙක් අපරාදි වලිය..:(:(:(:(:(

:(:(වලියක් නැතුව කට්ටියට නිකන් කෑවේ නෑ වගේ නේහ්?:P
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ බං ඉවරද මේ දියාරු වලිය..
    මොකද්ද බං මෙහෙමද වලියක් උනාම..
    පොඩ්ඩක් නග්ගල ගනිල්ලකෝ...:growl:

    උඹල මහා දුෂ්ඨ මිනිස්සු...:growl:
    ආතල් එකක් ගන්න දෙන්නෙම නෑනේ...:angry:

    මහ බලු මිනිස්සු..:(:(:(:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    kibul aiya tikak wasai wage.kenthi yaida danna man eyagen anawashya dewal ahanawai kiyala.:D

    Apo na..ape loku aiya katha karana hati e..ganan ganna epa..api hamotama ehemai..habai rate loke gana deyak ahaganna inna hondama kenek eya..nodanna magulak na..:yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :(:(වලියක් නැතුව කට්ටියට නිකන් කෑවේ නෑ වගේ නේහ්?:P

    :growl::growl::growl::growl:මේ දැන් රෑට කෑම උයන් කාලා ආවේ..අනික මං හරක් මස් නොකමි..වන් ඇන්ඩ් ඔන්ලි කුකුල් මස් කමි..ඒකනේ මාව නයිට් ක්ලබ් කුකුළෝස් එකෙන් වද්ද ගන්නේ නැත්තේ.:(:(:(:(:( මැරීඩ් ක්ලබ් එකටවත් එන්න බැලුවේ..
     
    • Like
    Reactions: Sri_Sampath

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :growl::growl::growl::growl:මේ දැන් රෑට කෑම උයන් කාලා ආවේ..අනික මං හරක් මස් නොකමි..වන් ඇන්ඩ් ඔන්ලි කුකුල් මස් කමි..ඒකනේ මාව නයිට් ක්ලබ් කුකුළෝස් එකෙන් වද්ද ගන්නේ නැත්තේ.:(:(:(:(:( මැරීඩ් ක්ලබ් එකටවත් එන්න බැලුවේ..

    :lol:යන්න යන්න..හැබැයි යන්න කලින් කඩ්ඩ ටිකක් මුවහත් තියන් යන්න..මේ දවස්වල එකේ කඩුහරඹ..:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:යන්න යන්න..හැබැයි යන්න කලින් කඩ්ඩ ටිකක් මුවහත් තියන් යන්න..මේ දවස්වල එකේ කඩුහරඹ..:dull:

    ඒ කියන්නේ හොරෙන් බලලා :lol::rofl::rofl::rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ow apith oya wayasata ena kota hodata themparadu wela thiyewi.mata thiyena lokuma prassne thamai minissunwa adura ganna eka.

    මෙකේන්ම පටන් ගනින්....බලහන් රිදිලා(ටී එම්) තව එතකොට රේඩියෝ ඇක්ටිව් කාරයා ෆේක් කියලා දැක්ක ගමන් කියන්න පුලුවන්....
    ආස්මි කියන්නේ දාසයයි මාසයයි කියලා පෙන්නන් ඉන්න හැට පැනපු ආච්චි කෙනෙක් කියලා පෝස්ට් දෙක තුනක් බැලුවාම කියන්න පුලුවන්....
    දතා හොර වෙදෙක් කියලා පොඩ්ඩක් කතා කලාම තෙරෙනවා....පොඩ්ඩක් සමයන් දොඩවන්න ගද්දි....
    තනුජකයා හොර පෙරකදොරුවෙක් කියලා කියන්නම් ටිකක් අමාරුයි හැබැයි පොඩ්ඩක් ඔය ලෝ කේස් එකක් දෙකක් අහල බලහන් එතකොට මාඅට්ටු...
    ඉසුරුඑකා නම් ස්ත්‍රී දූශකයෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි ඌව අන්දුරගන්නවත් ආශ්‍රය කරන්න එපා...
    චරිතයනම් හ් හුහ් හහ් ගාද්දි තේරෙනවනේ මැන්ටල් හු^&*(& කියලා...
    හැබයි රොවින් නම් මිට්ටෙක් කියලා දකින කම්ම කියන්න බෑ..:baffled: