මම තමා වැඩේ කෑවේ..රියල් අකවුන්ට් එක මාට්ටු කරනව කියලා.කෝ ඩයල් එක ඉන්නවද.. මෙහෙම වෙයි කියල දන්නව නම් මම නොදන්න විදියටම ඉන්නවා සෙක් අපරාදි වලිය..

වලියක් නැතුව කට්ටියට නිකන් කෑවේ නෑ වගේ නේහ්?
මම තමා වැඩේ කෑවේ..රියල් අකවුන්ට් එක මාට්ටු කරනව කියලා.කෝ ඩයල් එක ඉන්නවද.. මෙහෙම වෙයි කියල දන්නව නම් මම නොදන්න විදියටම ඉන්නවා සෙක් අපරාදි වලිය..

වලියක් නැතුව කට්ටියට නිකන් කෑවේ නෑ වගේ නේහ්?
කෝ බං ඉවරද මේ දියාරු වලිය..
මොකද්ද බං මෙහෙමද වලියක් උනාම..
පොඩ්ඩක් නග්ගල ගනිල්ලකෝ...![]()
උඹල මහා දුෂ්ඨ මිනිස්සු...
ආතල් එකක් ගන්න දෙන්නෙම නෑනේ...![]()

kibul aiya tikak wasai wage.kenthi yaida danna man eyagen anawashya dewal ahanawai kiyala.![]()

kibul aiya tikak wasai wage.kenthi yaida danna man eyagen anawashya dewal ahanawai kiyala.![]()

Koi weleth ada adaa hitiye paw kiyalath hithuna
Play karanawa ban.uba gahanawada.mokadda ign eka![]()

මේ ඉන්නේ ගොඩ ගිය කොල්ලෝ....වෙල්කම් ටු ද ක්ලබ් මච්න්..![]()

වලියක් නැතුව කට්ටියට නිකන් කෑවේ නෑ වගේ නේහ්?
![]()

මේ දැන් රෑට කෑම උයන් කාලා ආවේ..අනික මං හරක් මස් නොකමි..වන් ඇන්ඩ් ඔන්ලි කුකුල් මස් කමි..ඒකනේ මාව නයිට් ක්ලබ් කුකුළෝස් එකෙන් වද්ද ගන්නේ නැත්තේ.

මැරීඩ් ක්ලබ් එකටවත් එන්න බැලුවේ..මහ බලු මිනිස්සු..

මේකට නම් කොහොමත් මල පනී![]()
mama e prakasha wahama ella ashkara gannawa.මේ දැන් රෑට කෑම උයන් කාලා ආවේ..අනික මං හරක් මස් නොකමි..වන් ඇන්ඩ් ඔන්ලි කුකුල් මස් කමි..ඒකනේ මාව නයිට් ක්ලබ් කුකුළෝස් එකෙන් වද්ද ගන්නේ නැත්තේ.
මැරීඩ් ක්ලබ් එකටවත් එන්න බැලුවේ..
යන්න යන්න..හැබැයි යන්න කලින් කඩ්ඩ ටිකක් මුවහත් තියන් යන්න..මේ දවස්වල එකේ කඩුහරඹ..
ෆෙටිශ් ක්ලබ්ද,අලුතෙන් ගත්ත සෙරෙප්පුවක් විකාගෙන විකාගෙන පල වෙශි.![]()

Bf3 gahanna pc madi ban.ube pc eka kadeida danneth na lagaditho ape lepichuwa henata.
man play karnne na ban man umbawa dakala tiynawa COD thread eke mna BF3 anthayek.![]()

යන්න යන්න..හැබැයි යන්න කලින් කඩ්ඩ ටිකක් මුවහත් තියන් යන්න..මේ දවස්වල එකේ කඩුහරඹ..
![]()

rideyi mekataෆෙටිශ් ක්ලබ්ද,අලුතෙන් ගත්ත සෙරෙප්පුවක් විකාගෙන විකාගෙන පල වෙශි.![]()

ow apith oya wayasata ena kota hodata themparadu wela thiyewi.mata thiyena lokuma prassne thamai minissunwa adura ganna eka.