Henry L මානසික රෝගියෙක්ද්ද?

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බම්ප් සින්හලු.
    කඩු පොලු ඕනිනම් කියපන් මචන්ලා.කීයක් හරි හොයාගන්න සප් එකක් දීපන්.මන්නා පිහි උනත් සප්ලයි කරන්න පුලුවන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    tahikei :baffled: thowa dakka kal :D
    charith ui ubai waliyak giyoth aniwa innawa ne :lol:
    ado sirawata ubawa dakke awuruddakin witharada manda? :D ubai maai waliyak giya wage mathakai? ehema unada ban? :D moko wenne ithn? :)

    දැන් weekends විතරයි බං එළකිරි එවෙන්නේ.......ඉස්සර වගේ නෙවෙයි :(

    කලින් කඹේ කාලේද? ඒ 2014 නේද?:baffled: අවුරුදු දෙකක් ගිහින් කියල හිතාගන්නත් බෑ :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් උබ කියන එක ඇත්ත බන්..එත් බන් හැමදාම පාඩුවේ හිටියම මේකේ වසන්න බැරි වෙනවා..මු හැම තැනම පොර ටෝක් දෙනවා අන්න අරු බයේ හැමදාම මාරු වෙනවා කියලා.. අදත් උනේ එකමයි...

    නැතනම් මන් පාඩුවේ ගියාට පස්සෙත් VM ගහලා ගේම ඉල්ලනවද? :no::no:

    තලන්න තලන්න තමා යකඩේ මුවහත එන්නේ.
    උම්බ දැන් යකඩයක්ද,මැටි ගොඩක්ද

    me online ena tikata owa mona wikarada bn
    meke api lagin nane
    meka meata tiyanawa gaga mokatada>?
    anika kaurut kiwa kiyala thamange target wenas karanna onaada

    ඔව් මචං
    මේවා නම් මෝඩ වැඩ තම
    එත් මෙහෙම ලජ්ජා කරද්දී හරි මනුස්සයෙක්ට නම් ඒකෙන් තව තවත් දිරිමත් වෙන එකයි වෙන්නේ.
    එකයි මන් කිවේ

    mama umbata apahasa kara kiala hithagena porsche ekak ganna wada karapan :)

    මම් කිව්වේ මචං මම 3rdeye වුනාන.
    එත මම මමනේ.මම් ගේ ටාගට් එකට් යනවා ඒ අතර ඔය වාහනත් තියෙනවා.
    උම්බ අබියෝග කරත් නැතත් මම ඔය ටාගට් එකට යන්න හිතල තම ඉන්නේ
    පීස්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    බම්ප් සින්හලු.
    කඩු පොලු ඕනිනම් කියපන් මචන්ලා.කීයක් හරි හොයාගන්න සප් එකක් දීපන්.මන්නා පිහි උනත් සප්ලයි කරන්න පුලුවන්.

    elakiri menna minissu :D

    shaminda aiya apita samawenna one mona hari waradak ehema una nam. aiya apita aayuda supply karala sup ekak denna one hode :cool:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඕක කිව්වේ පැටියට.. අයි උබ දැක්කේ නැද්ද ඔය තෙඩ් එකේම කි දෙනෙක් ඔය කතාව කියලා රෙෆ් ගත්තද කියලා... :lol::lol:

    අනික ඔය ආපු මාසෙම මේකේ හැමෝම කබේ රෙෆ් හොයනවා දැකලා කරපු දෙයක්.. රෙෆ් කියන්නේ මොනවාද දන්නෙවත් නැතුව..

    රිදිලා කාරයා පනදාගෙන රෙෆ් එකතු කරනවා දැකලා මාත් එකතු කරා :):)

    පව් බන් උබලා,පරණ පොස්ට් හොයන්න තරම් රිදිලා :lol::lol:

    මට තියෙන ප්‍රශ්න බකමුණේ උබට මොකද්ද පරණ පොස්ට් හොයන්න තරම් මත එක්ක අවුල. :no::no:

    බලන් ගියාම යටින් මල පැනලා ඉන්න සෙට් එකක් ඉන්නවනේ මාත් එක්ක :(:(

    තැන්කු මචන් අදවත් ඕක එලියට දැම්මට ;);)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :eek::angry::angry::angry:
    දොදොල් දීපිය
    ඔකා ගාව කන දොදොල් නෙමෙහ් තියෙන්නේ .. ඉල්ලන්න එපා :yes:
    හිතපන්කෝ අවුරුදු දවසේ හැදිගාලා තියෙන්නෙහ් මොකක්ද කියලා :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    elakiri menna minissu :D

    shaminda aiya apita samawenna one mona hari waradak ehema una nam. aiya apita aayuda supply karala sup ekak denna one hode :cool:

    අයියා.:growl:
    කොහේ ඉන්න අයියෙක්ද බොල.:frown::frown:
    ආයුද නම් නිකන් දෙන්නේ නෑ.ගාස්තු ගෙවන්න ඕනි.:yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් weekends විතරයි බං එළකිරි එවෙන්නේ.......ඉස්සර වගේ නෙවෙයි :(

    කලින් කඹේ කාලේද? ඒ 2014 නේද?:baffled: අවුරුදු දෙකක් ගිහින් කියල හිතාගන්නත් බෑ :sorry:

    ow kale yanawa nan hithaganna ba thama :( anika yako mathak nadda api cricket review ekak kala? :D kohomada eka? :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow kale yanawa nan hithaganna ba thama :( anika yako mathak nadda api cricket review ekak kala? :D kohomada eka? :P

    ආ වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එකට නේද?:lol::lol::lol: ඒ මැච් එකෙන් ලංකාව එලියට විසි උනාද කොහෙද :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඕක කිව්වේ පැටියට.. අයි උබ දැක්කේ නැද්ද ඔය තෙඩ් එකේම කි දෙනෙක් ඔය කතාව කියලා රෙෆ් ගත්තද කියලා... :lol::lol:

    අනික ඔය ආපු මාසෙම මේකේ හැමෝම කබේ රෙෆ් හොයනවා දැකලා කරපු දෙයක්.. රෙෆ් කියන්නේ මොනවාද දන්නෙවත් නැතුව..

    රිදිලා කාරයා පනදාගෙන රෙෆ් එකතු කරනවා දැකලා මාත් එකතු කරා :):)

    පව් බන් උබලා,පරණ පොස්ට් හොයන්න තරම් රිදිලා :lol::lol:

    මට තියෙන ප්‍රශ්න බකමුණේ උබට මොකද්ද පරණ පොස්ට් හොයන්න තරම් මත එක්ක අවුල. :no::no:

    බලන් ගියාම යටින් මල පැනලා ඉන්න සෙට් එකක් ඉන්නවනේ මාත් එක්ක :(:(

    තැන්කු මචන් අදවත් ඕක එලියට දැම්මට ;);)

    menna hena gemak denawa fake nemei ganna :lol: api godak ewunta uba ewapu pm wala thiyenawa ubata original ekak thiyena kathawa :lol: ubala wage api pm save karan inne nane ban nathnan daanawa :lol:

    4k9nwx.jpg

    :lol::lol:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මට මතකයි උඹ එක පාරක් කපුගෙදරට බැනල දැම්මට පස්සේ ඉඳල තමයි වලිය පටන් ගත්තේ :lol:.තාමත් ඒ සීන් එකටද දෙන්නා වලි? :shocked:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    හාකො හාකො
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ආ වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් එකට නේද?:lol::lol::lol: ඒ මැච් එකෙන් ලංකාව එලියට විසි උනාද කොහෙද :rofl:

    ow ow semi final eka ta thama :lol::lol::lol: hena gemak deela kattiya set une online.. giggee yage dialog connection ekada koheda wada kale nane ? :lol::lol: kohomahari review eka karala anith paththata match eka paradunath hari aai jeewitheta review karanne na kiyala hithagahththane kattiyama :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    menna hena gemak denawa fake nemei ganna :lol: api godak ewunta uba ewapu pm wala thiyenawa ubata original ekak thiyena kathawa :lol: ubala wage api pm save karan inne nane ban nathnan daanawa :lol:

    4k9nwx.jpg

    :lol::lol:

    ඉතින් තියේනම් දාපන්කෝ :lol::lol:

    උබ දැම්මොත් මේ එකවුන්ට් එකට උබට දෙනවා :cool::cool:

    ෆේක් තියේනම් පිළිගත හැකි සාක්ෂි එක්ක දාපන් :lol::lol:

    දැන් උබට සුවර් නැත්නම් ඇඩ්මින්ට යවපන් PM එකක්..

    දාලා චෙක් කරපංකෝ :):)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් තියේනම් දාපන්කෝ :lol::lol:

    උබ දැම්මොත් මේ එකවුන්ට් එකට උබට දෙනවා :cool::cool:

    ෆේක් තියේනම් පිළිගත හැකි සාක්ෂි එක්ක දාපන් :lol::lol:

    දැන් උබට සුවර් නැත්නම් ඇඩ්මින්ට යවපන් PM එකක්..

    දාලා චෙක් කරපංකෝ :):)

    ane ubata wage apita amaruwak na ban :lol::lol:
    okath ara cricket thread ektata enne naa tata bye kiyala 10 parak wthara gihin aai aawa wage wadak thama :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට මතකයි උඹ එක පාරක් කපුගෙදරට බැනල දැම්මට පස්සේ ඉඳල තමයි වලිය පටන් ගත්තේ :lol:.තාමත් ඒ සීන් එකටද දෙන්නා වලි? :shocked:

    ඒ බැනපු දවසේ ඉදන් මන් වෙන තෙඩ් වල දන පොස්ට් වලටත් හොයන ඇවිත් බනිනවා බන්..පුදුම වදයක් ;);)

    මන් මුට බැන්නේ ක්‍රිකට් තෙඩ් එකක...

    මු මට බනින්නේ කිසිම අදාල නැති එකක :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow ow semi final eka ta thama :lol::lol::lol: hena gemak deela kattiya set une online.. giggee yage dialog connection ekada koheda wada kale nane ? :lol::lol: kohomahari review eka karala anith paththata match eka paradunath hari aai jeewitheta review karanne na kiyala hithagahththane kattiyama :rofl::rofl:

    ගිගියා එද්දී උඹව disconnect වෙනවා :lol::lol::lol: බලද්දී පොර ටොරන්ට් එකකුත් දාල තියන ගමන් කෝල් එක අරන් තියෙන්නේ :rofl:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඒ බැනපු දවසේ ඉදන් මන් වෙන තෙඩ් වල දන පොස්ට් වලටත් හොයන ඇවිත් බනිනවා බන්..පුදුම වදයක් ;);)

    මන් මුට බැන්නේ ක්‍රිකට් තෙඩ් එකක...

    මු මට බනින්නේ කිසිම අදාල නැති එකක :lol::lol:

    :shocked: අයියෝ බන් සල්ලි.උඹ වලිය දිගටම අරන් යන්න ඇති ඔය කිව්වට උගේ වෙන ත්‍රෙඩ් වල.නැත්තන් ඌ ඔහොම එයිද.ඇත්ත කියපන් :yes: :eek:
     
    Status
    Not open for further replies.