Henry L මානසික රෝගියෙක්ද්ද?

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    u ma thread dala dan uma mawa ignore lists uth dala :lol::lol:
    mu patta diwa deke dial ekak aniwa oya ignore kathawatath passe mokak hari kiyanawa :lol::lol:
    ඔය ගොබ්බයට මොන ignore ලිස්ට්ද ම්චන් Hashini BM හදාගෙන කාගෙත් සුන්දරී වෙන්ඩ දගලපු මල් පොන්ටියනෙ මු ,:eek: මානසික රොගිය කවුද කියල ඒකෙන්ම හිතාගන්ඩ පුලුවන්නෙ,:lol::lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔය ගොබ්බයට මොන ignore ලිස්ට්ද ම්චන් Hashini BM හදාගෙන කාගෙත් සුන්දරී වෙන්ඩ දගලපු මල් පොන්ටියනෙ මු ,:eek: මානසික රොගිය කවුද කියල ඒකෙන්ම හිතාගන්ඩ පුලුවන්නෙ,:lol::lol:

    :lol::lol::lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දොර ඇරන් ගියා මන් ගේ ඇතුලට හදිසියෙ වත් නියොමාල් හිටියොත් අහන්න ප්‍රශ්නයකුත් ලැහස්ති කර ගත්තා. ටිකක් ඔළුව රිදෙනවා ලංකාවෙන් ගෙනාපු සිද්ධාලේප තියෙනවද කියල.

    කවුරුවත් ම නැහැ පේන්න. රූපවාහිනියෙ සද්දෙ නම් ඇහෙනව. හෙමින් හෙමින් උඩට නැග්ගා. සේපාලිකා කෝල් එකක එයා ඇඳන් හිටියේ ස්කිනි එකකුයි දනිස්සා ගාවට විතර දිග ස්කර්ට් එකකුයි. කතා කරන්නෙ ලංකාවට වගෙයි. එයා සෙටී එකේ කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙලා හිටියේ.

    මාව දැක්ක ගමන් එයාට හිනාවක් ගියා. මන් ඇඳන් හිටියෙ ටී ෂර්ට් එකකුයි ඩෙනිමකුයි කොල්ලන්ගෙ ජාතික ඇන්දුම. මට එයා අත දිග ඇ‍රැල ඉස්සරහ පු‍ටුව පෙන්නුවා වාඩි වෙන්න කියලා. මන් රහසින් ඇහුවා කවුරුත් නැහැ ද කියලා එයා කෝල් එකේ ඉන්දෙද්දිම ඔලුව වනල නැහැ කිව්ව. එයාගේ කෝල් එක ඉවර වෙනකම් මන් ජනේලෙ ලඟට ගියා .

    හරිම ලස්සන දවසක් පාර ඈතට යනකම් පේනවා.

    “ඕකෙ එහෙනම් අම්ම මන් තියන්නම්, මට දැන් පොඩ්ඩක් එලියට යන්න ඕනෙ”

    “හා අම්මේ බායි”

    “හා ඉලන්දාරියා කොහොමද?” එයා මගෙන් ඇහුවා.

    “වරදක් නැහැ ලමිස්සි”

    “ඇයි මේ පැත්තෙ…?” නිකම් නෝන්ඩියට වගෙ අහනවා.

    “ලස්සන කෙල්ලෙක් තනියම ගෙදර ඉන්නව කියල අරන්චියක් අවා ඒකයි”

    “එහෙනම් වැරදි ගෙදරට ඇවිත් තියෙන්නෙ, මෙහෙ කෙල්ලො නැහැ වයසක ගෑනියෙක් තමයි ඉන්නේ.”

    “මට නම් එහෙම පෙන්නෙ නැහැ. ලස්සන ලමිස්සියෙක් තමයි පෙන්නේ.”

    “එහෙනම් ඇස් දෙක පෙන්වගන්න ගිහින් “

    “ඇස් දෙක නෙමයි වෙන එකක් තමයි පෙන්වන්න ඔනේ”

    “මොකද්ද?”

    “මගෙ හිත”

    “ඇයි ඒ ?”

    “එක්කෙනෙක් නිසා ලෙඩ වෙලා”

    “හ්ම්”

    “මොනවද ඔතන පෙන්නේ” සේපාලිකා අහුව මගෙන්.

    එහෙම කියල මන් ගාවට අවා එයා. ඇවිත් මගෙ එහ පැත්තෙන් හිට ගත්තා ගෑවෙන නොගෑවෙන ගානට. එයගෙ සෙන්ට් සුවඳ මන් ලොකු හුස්මක් අරන් විඳ ගත්තා”

    “මොකොද?” එයා ඇහුවා.

    “සුවඳ…” කියල එයගේ ඉන වටේ අත දාලා මගෙ ලඟට අරන් එයගේ තොල් උරන්න ගත්තා....:(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :lol::lol:
    ugen poddak athal ekak gaththa nikan inna gaman wadak nathi kamata.. babata ekata ridila screen shot gahan thread dagena adala lathoni denawa :lol::lol: paw baba ohomama adala adala athi wei babbu ehemane :lol::lol:

    pau oi oya sukiri unwa oniwata wada bite karanna yanne :rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol::lol: thoth awa dan okoma hari.

    :lol:

    ඉතුරු ටිකත් කියහන්කෝ කලිසමේ සිප් එක අරිය විතරයි.:(:(

    ඉඳහන් අන්න අරුන් දෙන්න ආයේ පටන් අරන්...මද විරාමයක් අස්සේ මම ඕක දැම්මේ.....මුන් දෙන්නට හති වැටුනම පටන් ගමු...:rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol:


    ඉඳහන් අන්න අරුන් දෙන්න ආයේ පටන් අරන්...මද විරාමයක් අස්සේ මම ඕක දැම්මේ.....මුන් දෙන්නට හති වැටුනම පටන් ගමු...:rofl:

    උම්බ ලිය තියහන් මන් ගිහින් එන්නම
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Henry L මානසික... 05-14-2016 09:08 PM -

    aru fake walin rep kapanawa ho gala





    උම්බලගේ කොමන්ට් බලල මන් දන් ඉන්න වීඩිය


    1966832_673108039464093_1071465658865752268_n.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.