Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    Hero Karizma

    20141220115841-bike-banner-Karizma-473.jpg


    මේං තියෙනවා භණ්ඩේ.. පෙනුමෙන් නම් ලස්සනයි..:rolleyes: ඒ වගේම එන්ජින් එකත් සුපිරි වගේ 223cc තියෙනවා.. ඒත් ඉතින් මේකේ ලංකාවට ඉස්සර නම් මේක ආවලු, ඒත් දැං එනවද කියලා නම් දන්නේ නෑ.. රංත්තරං මාමා ඇදපු නූලකින් තමා මට මේක ගැන පොඩි ආසවක් ආවේ, ඒත් ඒ කාලේ නම් මේක ආවේ Hero Honda නමින් ඒත් දැං මේක තියෙන්නේ Hero කියලා මේක ඒ දවස් වල නම් ඉන්දියාවේ හොද බයිසිකලයක් ලු (මං දන්නෑ රත්තරං මමා තමා කියලා තියෙන්නේ:lol:) ගාණත් ටිකක් නම් සැරයි කියලා තමා කිව්වේ:dull:,

    මේකේ දැං පෙනුම මෙහෙම තමා ඉතින්


    20141220120923-bike-463.jpg
    20141220121045-bike-108.jpg
    20141220121303-bike-452.jpg
    20141220121514-bike-327.jpg
    20141220121719-bike-390.jpg
    20141220120632-bike-20.jpg
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    පුළුවන්නම් දන්න කවුරු හරි කියනවද මේක ලංකාවට දැන් එනවද Price එක කොහොමද කියලා... මං බැලුවා Hero site එකේ තියෙන්නේ ලංකාවේ තියෙනවා කියලා, ඒත් Price එකක් නම් දාලා නෑ..:confused::confused:
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    Spec නම් මෙහෙමයි


    Type Air cooled, 4-stroke single cylinder OHC
    Displacement 223 cc
    Max. Power 14.32 kW(19.2 BHP) @ 7500 rpm
    Max. Torque 19.35 N-m @ 6000 rpm
    Max. Speed 125 kmph
    Acceleration 0 to 60 kmph In 3.8 Seconds
    Bore x Stroke 65.5 x 66.2 mm
    Carburettor C.V Carburetor with CCVI (Carb Controlled Variable Ignition)
    Starting Kick start + Electric start
    Ignition AMI -Advanced Microprocessor Ignition
    Clutch Multiplate wet
    Gear box 5 Speed constant mesh
    Frame Diamond Frame
    SUSPENSION
    Front Telescopic hydraulic shock absorbers
    Rear Swing arm with 5 step adjustable type hydraulic shock absorber
    Front Brake Disc Disc, Dia 276 mm Disc
    Rear Brake Disc Internal expanding shoe type (130 mm)
    Tyre Size Front 2.75 x 18 -42P
    Tyre Size Rear 100/90 x 18 - 56P
    Battery 12 V - 6 Ah, MF 7 (MF battery)
    Head Lamp 35W / 35W - Halogen bulb (Multi-reflector -D.C type)
    Tail/Stop Lamp 5 / 21W x 2 Nos (Multi reflector)
    Turn Signal Lamp 21W x 4 Nos (Amber bulb) (Clear lens multi-reflector)
    Length 2125 mm
    Width 755 mm
    Height 1160 mm
    Saddle Height 795 mm
    Wheelbase 1355 mm
    Ground Clearance 150 mm
    Fuel Tank Capacity 15 ltrs. (Min)
    Reserve 2.0 ltrs. (Usable)
    Kerb Weight 150 kgs
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් ඕකනම් ගන්න එපා ඕක ෆේල් මොඩ්ල් එකක් හීරෝ ල EBR කට්ටියත් එක්ක එකතුවෙලා ගහපු.ගන්නවනම් යූස් කරපු හීරෝ හොන්ඩ කරිස්ම එක ගනින්.හැබැයි ඒක ගන්න කියන්නෙත් නෑ මන්නම් :dull: මොකද ඒක ඉන්දියාවෙ හොදටම මාකට් එක ඇල්ලුවට මෙහෙ මාකට් හැදුන්නැ මචෝ.ඉතින් ගත්තොත් විකුණගන්න අමාරුවෙයි :dull::dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Cha max oka. Adi kale technology eka thaama. plastic kali, light, sticker witharai wenas.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Cha max oka. Adi kale technology eka thaama. plastic kali, light, sticker witharai wenas.
    ඕකෙ එක මාසෙක සේල්ස් දාල තිබ්බ යුනිට් 3යි විකිනිලා තිබ්බෙ ඉන්දියාවෙන්ම :P:(
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හපොයි මෙහෙමත් ලැජ්ජා නැති විදියට ටැග් දානවද? ගල් ආම්, 250, cbr
    :lol:

    ඕව ගන්න එපෝ. ප්ලාස්ටික් කෑලි එල්ලපු මරාල. පාන් ගෙන්න යන්න හොදයි.
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    හපොයි මෙහෙමත් ලැජ්ජා නැති විදියට ටැග් දානවද? ගල් ආම්, 250, cbr
    :lol:

    ඕව ගන්න එපෝ. ප්ලාස්ටික් කෑලි එල්ලපු මරාල. පාන් ගෙන්න යන්න හොදයි.

    :lol::lol::lol: ඒක වගේ නිසා දැම්මේ ඉතින්.:rolleyes::rolleyes:
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    Cha max oka. Adi kale technology eka thaama. plastic kali, light, sticker witharai wenas.

    :shocked: හ්ම් ඒ කියන්නේ අළුත් වෙන්න වෙන්න බාල වෙල:(:(

    ඕකෙ එක මාසෙක සේල්ස් දාල තිබ්බ යුනිට් 3යි විකිනිලා තිබ්බෙ ඉන්දියාවෙන්ම :P:(

    එච්චර?:oo:

    කරිස්මා ඕල්වේස් ගමේ :P:P:P

    ඇයි සිටි අවුල්ද?:lol::lol::baffled:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :lol::lol::lol: ඒක වගේ නිසා දැම්මේ ඉතින්.:rolleyes::rolleyes:

    ඔව් ඉතින්, ගලෙත් රෝද 2ක් තියෙනවා, එන්ජිමක් තියෙනවා, චේන් එකක් තියෙනවා etc.
    උඹ හරියට train කරපු නැති neural network එකක් වගේ අදුරගෙන තියෙනවා සමානකම්.
    :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඉතින්, ගලෙත් රෝද 2ක් තියෙනවා, එන්ජිමක් තියෙනවා, චේන් එකක් තියෙනවා etc.
    උඹ හරියට train කරපු නැති neural network එකක් වගේ අදුරගෙන තියෙනවා සමානකම්.
    :lol:

    උඹ මොනවද කරන්නේ...:rolleyes:
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    ඔව් ඉතින්, ගලෙත් රෝද 2ක් තියෙනවා, එන්ජිමක් තියෙනවා, චේන් එකක් තියෙනවා etc.
    උඹ හරියට train කරපු නැති neural network එකක් වගේ අදුරගෙන තියෙනවා සමානකම්.
    :lol:

    :P:P:P ඒම නෙවේ ඉතින් බයික් එකේ පෙනුමේ පොඩී සමාන කමක් තියෙනවනේ:lol: ගල් ආම් එකට 600 බොඩිය ගව්වාම ලාවට ඔය වගේ ශේප් එකක් තියෙනවා නේ?:rolleyes: