crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    දැක්කම හිනා යන ඩිසයින් එකක්.. ඕවට වියදම් කරන එක නම් අපරාධයක්.. පව් සල්ලි.. පල්සර් එක විතරයි මට නම් අල්ලලා ගියේ.. අවුරුදු ගාණක ඉඳන් පදිනවා කිසිම ලෙඩක් ඇවිත් නෑ..
    ​
     
    • Like
    Reactions: Sachin253

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    cbr ekak laginwath tiyana puluwanda bn..:lol::lol:
    kalin gahapu hero honda karizma engine ekki xr 230 engine ekama thamai.
    e dawasa wala honda ekan technology eka wagema engine model hitan haduwe honda karoyo.
    but dan nikama nikan hero witari bn. anika fall madel.:lol:
     
    • Like
    Reactions: Sachin253

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    KARIZMA ZMR 2 475,000.00
    KARIZMA ZMR 422,000.00
    KARIZMA R 375,000.00

    :oo: මං හිතුවේ මෙයිට වඩා ගනන් ඇති කියලා...:nerd:

    cbr ekak laginwath tiyana puluwanda bn..:lol::lol:
    kalin gahapu hero honda karizma engine ekki xr 230 engine ekama thamai.
    e dawasa wala honda ekan technology eka wagema engine model hitan haduwe honda karoyo.
    but dan nikama nikan hero witari bn. anika fall madel.:lol:

    :lol::lol::lol::lol: ඒම තමා ඉතින්... දැං එන්න එන්න බයික් බාල වෙනවානේ ඉතින්:(

    FZ ekak ganin bn
    ඒක තමා මාත් බැලුවෙ:)
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    :lol::lol::lol:
    දැක්කම හිනා යන ඩිසයින් එකක්.. ඕවට වියදම් කරන එක නම් අපරාධයක්.. පව් සල්ලි.. පල්සර් එක විතරයි මට නම් අල්ලලා ගියේ.. අවුරුදු ගාණක ඉඳන් පදිනවා කිසිම ලෙඩක් ඇවිත් නෑ..
    ​

    අයියේ අයියගේ පල්සරේ මොකක්ද?:rolleyes: