සුවර් එකටම Bio සම්බන්ද එකක්ද කොහෙද![]()



software engineering තමයි boss.

එල එල. මං හිතුව ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකට සම්භන්ද ඇති කියල...![]()
















Cha max oka. Adi kale technology eka thaama. plastic kali, light, sticker witharai wenas.
KARIZMA ZMR 2 475,000.00
KARIZMA ZMR 422,000.00
KARIZMA R 375,000.00
මං හිතුවේ මෙයිට වඩා ගනන් ඇති කියලා...
cbr ekak laginwath tiyana puluwanda bn..
kalin gahapu hero honda karizma engine ekki xr 230 engine ekama thamai.
e dawasa wala honda ekan technology eka wagema engine model hitan haduwe honda karoyo.
but dan nikama nikan hero witari bn. anika fall madel.![]()



ඒම තමා ඉතින්... දැං එන්න එන්න බයික් බාල වෙනවානේ ඉතින්
ඒක තමා මාත් බැලුවෙFZ ekak ganin bn

දැක්කම හිනා යන ඩිසයින් එකක්.. ඕවට වියදම් කරන එක නම් අපරාධයක්.. පව් සල්ලි.. පල්සර් එක විතරයි මට නම් අල්ලලා ගියේ.. අවුරුදු ගාණක ඉඳන් පදිනවා කිසිම ලෙඩක් ඇවිත් නෑ..
