Hero Honda උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    Hero Dash Scooter එකේ සයිලන්සර් එක පැත්තෙ CRANKCASE එක කොහෙන්ද ගන්න තියෙන්නෙ?
    නුවර, කුරුණෑගල, කෑගල්ල අවට නම් ගොඩක් හොඳයි එහෙමත් නැත්තං ලංකාවෙ කොහෙ හරි කමක් නැහැ.
    ඇඳිරිනීතිය නැති පැත්තක.
    .
    2.jpg


    crank.PNG