machan mekata wada FZ eka hodai, habi meke back disk brak ena hinda tikak hodai nattham FZ eka thmai hoda
මම මේක ගැන කල්පනා කලේ ගෙදර පාවිචියටත් එක්ක හින්දා නිසා බන්. FZ ටිකක් Sport පැත්තට වැඩියිනේ.
aha ow machan ekanam attha, ehenam hari yanne hunk eka thmai, bike eke idath tiyena hinda hunk eka ganna

උදව්වක් හැටියට ත්රේඩ් එක ඉදිරියට ගත්තා..
මට නම් හොදයි කියලා කියන්න තරම් හිතක් නම් පහල වෙන්නේ නෑ..
හේතුව.. ඒ බයික් එකේ ගාණට වෙන හොද පෙනුමක් තියෙන හොද බයික් එකක් ගන්න පුලුවන් කියලායි මට නම් හිතෙන්නේ...
හ්ම් හ්ම් ඒ බයික් එකේ ගාණට වෙන හොද පෙනුමක් තියෙන හොද බයික් එකක් නම් ඉතින් FZ තමයිනේ
ඔව්, ඒ වුනත් ඉතින් ඒ බයික් එක ගන්න තරම් හිතක්
නෑ නේ යාලුවාට..

BAJAJ නේ බන්![]()


ithin ban hero honda th indian ne.. pulsar eke clip on handle dan enneth.. eka nisa sira..
eetath wada hunk1ta wada lassanai.![]()

ඔව් ඔව්. එක ඇත්ත.![]()