Hero MotoCorp Ignitor
ලන්කාවටනම් තවම ඇවිල්ල ? නැද්ද ? නැත්නම් පාඩු නිසා ගෙන්නන්න අදහසක් නැද්ද දන්නේ නැ
එත් පහුගිය දවස් වල T -20 match එක ESPN එකෙන් බලනකොට එකේ ගිය add එකක දැක්කේ
හැන්ඩි bike එකක් ඉන්දියාවේ උන් කියන විදියට ඒක හොද බාන්ඩයක්ලු තෙලුත් කරනවලු
නරක? මෙහාටත් කැන්දාගෙන එන්න තියනවනම්
එත් අදායම් බදු නිසා තමා මම හිතන්න කරදර වැදිලා තියෙන්නේ
Honda Stunner එකේ මෝඩිෆිකෙසන් කරපු එකේ ජාතක වෙච්චි එකක්ලු මේක
තෙල් 65-68...කරනවලු city and on highway ඉදියාවේ මේක පැදපු උන් කියන විදියට
VEHICLE SUMMARY
- New Generation 125 cc ATFT engine
- Striking trapezoidal headlight
- Digital-Analog Combo Meter Console
- Stylish Split Seat
- Dazzling Tail Light
- Dual Tone Rear View Mirrors
- Classy Front Cowl
- Adjustable Rear Shockers
- Body-coloured Rear Grip

- Type: Air cooled , 4 – stroke single cylinder OHC
- Displacement: 124.7 cc
- Max. Power: 8.20 kW ( 11 bhp ) @ 8000 rpm
- Max. Torque: 11 N-m @ 5000 rpm
- Bore x Stroke: 52.4 x 57.8 mm
- Carburettor: CV Type
- Compression Ratio: 9.2 :1
- Starting: Self Start / Kick Start
- Ignition: Digital CDI
- Fuel Efficient Engine
Vast Service Network
- Copy of Honda Stunner
- Clutch: Multiplate wet
- Gear box: 5 Speed constant mesh
- Chassis Type: Tubular , Diamond Type
- Front: Telescopic Hydraulic Shock Absorbers
- Rear: Swing Arm with adjustable hydraulic shock absorbers
- Front Brake: Dia 240 mm Disc – Non Asbestos type
- Rear Brake: Internal expanding shoe type ( 130 mm ) – Non Asbestos type
- Rim Size Front: 17 x 1.85, Cast Wheel
- Rim Size Rear: 17 x 2.15, Cast Wheel
- Tyre Size Front: 80/100 x 17 – M/C 46 P ( Tubeless Tyre )
- Tyre Size Rear: 100/90 x 17 – M/C 55P ( Tubeless Tyre )
- Battery: 12 V – 3 Ah , MF Battery
- Head Light: 35 W / 35 W – Halogen Bulb ( Multi-Reflector )
- Tail Stop Lamp: 5 W / 21 W ( Multi-Reflector )
- Turn Signal Lamp: 10 W x 4 nos ( Multi- Reflector )
- Length: 2010 mm
- Width: 710 mm
- Height: 1095 mm
- Wheelbase: 1270 mm
- Ground Clearance: 175 mm
- Kerb Weight: 129 kg
- New Generation 125 cc ATFT engine
- Striking trapezoidal headlight
- Digital-Analog Combo Meter Console
- Stylish Split Seat
- Dazzling Tail Light
- Dual Tone Rear View Mirrors
- Classy Front Cowl
- Adjustable Rear Shockers
- Body-coloured Rear Grip