Hero Honda Ignitor හැන්ඩි bike

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Hero MotoCorp Ignitor






    ලන්කාවටනම් තවම ඇවිල්ල ? නැද්ද ? නැත්නම් පාඩු නිසා ගෙන්නන්න අදහසක් නැද්ද දන්නේ නැ
    එත් පහුගිය දවස් වල T -20 match එක ESPN එකෙන් බලනකොට එකේ ගිය add එකක දැක්කේ
    හැන්ඩි bike එකක් ඉන්දියාවේ උන් කියන විදියට ඒක හොද බාන්ඩයක්ලු තෙලුත් කරනවලු
    නරක? මෙහාටත් කැන්දාගෙන එන්න තියනවනම්
    එත් අදායම් බදු නිසා තමා මම හිතන්න කරදර වැදිලා තියෙන්නේ
    Honda Stunner එකේ මෝඩිෆිකෙසන් කරපු එකේ ජාතක වෙච්චි එකක්ලු මේක
    තෙල් 65-68...කරනවලු city and on highway ඉදියාවේ මේක පැදපු උන් කියන විදියට







    VEHICLE SUMMARY


    • Type: Air cooled , 4 – stroke single cylinder OHC
    • Displacement: 124.7 cc
    • Max. Power: 8.20 kW ( 11 bhp ) @ 8000 rpm
    • Max. Torque: 11 N-m @ 5000 rpm
    • Bore x Stroke: 52.4 x 57.8 mm
    • Carburettor: CV Type
    • Compression Ratio: 9.2 :1
    • Starting: Self Start / Kick Start
    • Ignition: Digital CDI

    • Fuel Efficient Engine
      Vast Service Network

    • Copy of Honda Stunner
    Transmission & Chassis

    • Clutch: Multiplate wet
    • Gear box: 5 Speed constant mesh
    • Chassis Type: Tubular , Diamond Type
    Suspension

    • Front: Telescopic Hydraulic Shock Absorbers
    • Rear: Swing Arm with adjustable hydraulic shock absorbers
    Brakes

    • Front Brake: Dia 240 mm Disc – Non Asbestos type
    • Rear Brake: Internal expanding shoe type ( 130 mm ) – Non Asbestos type
    Wheels & Tyres

    • Rim Size Front: 17 x 1.85, Cast Wheel
    • Rim Size Rear: 17 x 2.15, Cast Wheel
    • Tyre Size Front: 80/100 x 17 – M/C 46 P ( Tubeless Tyre )
    • Tyre Size Rear: 100/90 x 17 – M/C 55P ( Tubeless Tyre )
    Electricals

    • Battery: 12 V – 3 Ah , MF Battery
    • Head Light: 35 W / 35 W – Halogen Bulb ( Multi-Reflector )
    • Tail Stop Lamp: 5 W / 21 W ( Multi-Reflector )
    • Turn Signal Lamp: 10 W x 4 nos ( Multi- Reflector )
    Dimensions

    • Length: 2010 mm
    • Width: 710 mm
    • Height: 1095 mm
    • Wheelbase: 1270 mm
    • Ground Clearance: 175 mm
    • Kerb Weight: 129 kg
    Main Features of Hero Ignitor
    - New Generation 125 cc ATFT engine
    - Striking trapezoidal headlight
    - Digital-Analog Combo Meter Console
    - Stylish Split Seat
    - Dazzling Tail Light
    - Dual Tone Rear View Mirrors
    - Classy Front Cowl
    - Adjustable Rear Shockers
    - Body-coloured Rear Grip








     
    • Like
    Reactions: Johnnie_Walker

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    meka mehe thiyena STUNNER ekamai ban...matath Hunk 1k thiyenawa....mun me ekama bike eka podi podi changes karala ewanne....dan companith wenas unane..ekai...same Engine,Same Body,mm danna tharamata nam Bike eka bara adui..hunk eka tharan wath na
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔව් නේද Stunner එකට පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරලා වගෙයි.......!
    ඒ උනාට අර ඉස්සරහ face එකයි,fairing සෙට් එකයි තවටිකක් පහත උනා නම් ලස්සනයි වාගේ...! :yes: