Heroin වෙනුවට ඍණ පෙත්තක්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඕව බොන්න ඉස්සෙල්ල ඉස්පිරිතාලෙකට ගිහින් මිනිස්සු ඇත්තටම දුක් විදින හැටි බලපන්. උබල කොච්චර වාසනාවන්තද කියල උබලට තේරෙන්නේ නෑ ...

    මූත් ඒ වගේ චාටර් එකක් කනවා
    උබලට පේන්නේ නෑ ඒක
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113

    අඩෝ සහෝ , බලු කතා කියන්න එපා , විහිළුවටවත් ඕව ගහන්න කියන්න එපා බන්. උබ මෙහෙම කියල පොඩි කොල්ලෙක් හරි ට්‍රය් කරනන ගිහින් ඇබ්බැහි උනොත් ... උගේ ජිවිතේ ඉවරය්...

    මේවට ඇබ්බැහි වෙන්නෙ නෑ යකෝ.. :lol:

    මේව කාටවත් බොන්ඩ හිතෙන්නෙ නෑ :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    කොහොමද දැන් තත්වේ? වෙනසක් තියෙනවද?

    උබට නිකන් කොමඩි ෆිල්ම් හරි මුවි ක්ලිප් හරි බැලුවහම ඕනවට වඩා හිනා යනවද තේරුමක් නැතුව? නැත්තන් එකත් මෙලෝ රහක් නැතිද?

    කවුරු හරි ජෝක් එකක් කලොත් කොහොමද රෙස්පොන්ස් එක උබේ?

    උබ ගේ වටේ ඉන්න මිනිස්සුන්ට මොකද හිතිලා තියෙන්නේ උබ ගැන?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කොහොමද දැන් තත්වේ? වෙනසක් තියෙනවද?

    උබට නිකන් කොමඩි ෆිල්ම් හරි මුවි ක්ලිප් හරි බැලුවහම ඕනවට වඩා හිනා යනවද තේරුමක් නැතුව? නැත්තන් එකත් මෙලෝ රහක් නැතිද?

    කවුරු හරි ජෝක් එකක් කලොත් කොහොමද රෙස්පොන්ස් එක උබේ?

    උබ ගේ වටේ ඉන්න මිනිස්සුන්ට මොකද හිතිලා තියෙන්නේ උබ ගැන?

    උබට තම අඩු නැද්ද? ඩොකා මොකද කිවේ?

    මොකුත් ලොකු වෙනසක් නෑනෙ බං.. :(
    කෙල්ලො ගැන තිබුණ ආසාවනං අඩු වෙලා වගේ.. අතේ පාරක්වත් ගහන්ඩ හිතෙන්නෙ නෑ.
     
    vegaz

    Active member
  • Jun 11, 2011
    186
    48
    28
    Colombo
    these drugs should be prescribed by a qualified psychiatric doctor.
    take the medicines for period of time.
    by the time you will be active in positive manner in your daily activities.
    you are correct; sexual aggressiveness may control by the drugs for a kind of a time period.
    hope you will be happy and energetic in future.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    these drugs should be prescribed by a qualified psychiatric doctor.
    take the medicines for period of time.
    by the time you will be active in positive manner in your daily activities.
    you are correct; sexual aggressiveness may control by the drugs for a kind of a time period.
    hope you will be happy and energetic in future.

    ඔව් බං සෙරෙප්පු සපත්තු කකුල් පිස්සුව ටිකක් අඩු වුණා..
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කොහොමද දැන් තත්වේ? වෙනසක් තියෙනවද?

    උබට නිකන් කොමඩි ෆිල්ම් හරි මුවි ක්ලිප් හරි බැලුවහම ඕනවට වඩා හිනා යනවද තේරුමක් නැතුව? නැත්තන් එකත් මෙලෝ රහක් නැතිද?

    කවුරු හරි ජෝක් එකක් කලොත් කොහොමද රෙස්පොන්ස් එක උබේ?

    උබ ගේ වටේ ඉන්න මිනිස්සුන්ට මොකද හිතිලා තියෙන්නේ උබ ගැන?
    :rofl:
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    man Risperidone bonawa
    uba kiyanawa wage ehema adanna hithenne na
    nikan boru kiyala minissu baya karanna epa ban