Hethammayak Diga Kavi liyamuda

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ලෙන්ගතුම බැලුම් ලඟ
ඇයි සසල නුරා හැඟුමන්
මගෙ ආදර සිත දෙස
ඇයි නෝක්කාඩු බැල්මන්
නුබෙ තටු නම් සිනිදු සේද
එත් හිතෙ නැහැ එ ලෙද
සමනල්ලු ඇයිද නපුරු මෙහෙම...?

2nm3olk.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මනමාල ගමන් යන සමනලුන්ට
රැවටෙන්න තරම්
නුඹෙ ආදරයෙ
අඩුපාඩු දුටුවෙ නැත
නුඹෙ සමනලි...
සන්සුන්ව බලන්
වටපිට..
නුඹ හෙලු කඳුලු
අහුලමින් කොහේ හෝ ඇය ඇති...

30a7yw4.jpg

 

samanali1987

Member
Jul 27, 2008
3,060
4
0
39
~SydNeY~
aravindalj said:
ලෙන්ගතුම බැලුම් ලඟ
ඇයි සසල නුරා හැඟුමන්
මගෙ ආදර සිත දෙස
ඇයි නෝක්කාඩු බැල්මන්
නුබෙ තටු නම් සිනිදු සේද
එත් හිතෙ නැහැ එ ලෙද
සමනල්ලු ඇයිද නපුරු මෙහෙම...?

2nm3olk.jpg


WOW deep ...
 

samanali1987

Member
Jul 27, 2008
3,060
4
0
39
~SydNeY~
:( menna magen .....

" asaapan hudakalaawa
magen podi prashnayak ..
nethu kadulu mona rasada ?
seeni pathuru maaligaawe
hima kumaari unu paliyata
mama nodannawa nowei
e thiththa lunu rasaya ":(

~samanali~
 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
මනමාල ගමන් යන සමනලුන්ට
රැවටෙන්න තරම්
නුඹෙ ආදරයෙ
අඩුපාඩු දුටුවෙ නැත
නුඹෙ සමනලි...
සන්සුන්ව බලන්
වටපිට..
නුඹ හෙලු කඳුලු
අහුලමින් කොහේ හෝ ඇය ඇති...

30a7yw4.jpg

වසන්තයේ පිපි මල් වල පාට
පෙන්නුවෙ නුඹම නොවෙද මට
සුවද විතරක්ම
ඉතිරි කර හිත ගාව
අපේ හීන මල් ටික
පරවෙච්ච ඒ රැ
හැඬුවෙ මම විතරමද?
සමාවක් ඉල්ලනු මොටද...
අහසටත් වඩා පෙම් කෙරු
වැරද්ද කලේ නුඹ විතරද?
 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
samanali1987 said:
WOW deep ...
නෙත ගැටුන දා පටන්
හිත පිලිසිඳ ගත්
ආදරයේ නාමයෙන්
උවැසියැක් වී උන්නෙමි...
නුඹෙ හදමඩල ලඟ...
වාන් දමන සෙනෙහෙ ගඟ
අදත් නොසිදි ඇත....
බිදක්වත් දිය සිදි නත,
මම පෙරුම් පිරු
සිරි යහනෙ
සැතපුනේ කවුරුන්ද
හිමියනෙ..ඒ යහන ලඟ,
මගේ සෙනෙහෙ හැඬුවාද?

 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
මනමාල ගමන් යන සමනලුන්ට
රැවටෙන්න තරම්
නුඹෙ ආදරයෙ
අඩුපාඩු දුටුවෙ නැත
නුඹෙ සමනලි...
සන්සුන්ව බලන්
වටපිට..
නුඹ හෙලු කඳුලු
අහුලමින් කොහේ හෝ ඇය ඇති...

30a7yw4.jpg

ඒ වසන්තය යලි නේන
වග දනිමි මම..
එත් එක වතාවක්...
අපි ඉස්සර මුනගැහිච්ච,
මල් පාර දිගේ ඇවිත්..
කියාදෙනවාද මට,

සඳ එලිය බිඳකට
තාමත් ඇයි පුලුවනි
මතක් කරන්නට අපේ ආදරේ...


පවන් රොදකට

 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
මනමාල ගමන් යන සමනලුන්ට
රැවටෙන්න තරම්
නුඹෙ ආදරයෙ
අඩුපාඩු දුටුවෙ නැත
නුඹෙ සමනලි...
සන්සුන්ව බලන්
වටපිට..
නුඹ හෙලු කඳුලු
අහුලමින් කොහේ හෝ ඇය ඇති...

30a7yw4.jpg


ඒ වසන්තය යලි නේන
වග දනිමි මම..
එත් එක වතාවක්...
අපි ඉස්සර මුනගැහිච්ච,
මල් පාර දිගේ ඇවිත්..
කියාදෙනවාද මට,
පවන් රොදකට
සඳ එලිය බිඳකට
තාමත් ඇයි පුලුවනි
මතක් කරන්නට අපේ ආදරේ...


 
Last edited:

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
2wdshef.jpg
[
මගේ නලල් තලය මත
ඒ හාදු උනුහුම තාම ඇත
ඇහැරිලා සිහිනෙනුත්
අත ගගා සොයමි මම
කුමරුනේ ඒ පුරුදු උනුහුම......


/quote]
 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
29dkbb8.jpg

[/සියල්ල සම්මතයි
ලේබල් කෙරු ලොව වටා
නුඹෙ හිත වටකරගත්ත
බැමි ටික ලෙහලා දාලා
අර එදා අපි පටන් ගත්ත තැනට
නුඹ ඇවිත් ඉන්න...
ලොකු හුස්මක් අරන්
නුඹෙ දැත දිහා බලන්න
සමනලි ඉන්නව නෙද සුලැඟිල්ලෙ එල්ලිලා...?




quote]
 

sadamala

Member
Oct 6, 2007
429
8
0
aravindalj said:
1zluiaf.jpg


Onna mama wede patan gaththa Denn oyagolange thamai meka[/QUOT]


Wandanawe Yana Samanalun Rena
Aran Giyoth Ape Sihina
Kohomada Mama Pem Karanne
Mekila Giyapu Wasanthayata
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
වසන්තයේ පිපි මල් වල පාට
පෙන්නුවෙ නුඹම නොවෙද මට
සුවද විතරක්ම
ඉතිරි කර හිත ගාව
අපේ හීන මල් ටික
පරවෙච්ච ඒ රැ
හැඬුවෙ මම විතරමද?
සමාවක් ඉල්ලනු මොටද...
අහසටත් වඩා පෙම් කෙරු
වැරද්ද කලේ නුඹ විතරද?

21aiedc.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
" asaapan hudakalaawa
magen podi prashnayak ..
nethu kadulu mona rasada ?
seeni pathuru maaligaawe
hima kumaari unu paliyata
mama nodannawa nowei
e thiththa lunu rasaya ":(

~samanali~

2mnlp4h.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
නෙත ගැටුන දා පටන්
හිත පිලිසිඳ ගත්
ආදරයේ නාමයෙන්
උවැසියැක් වී උන්නෙමි...
නුඹෙ හදමඩල ලඟ...
වාන් දමන සෙනෙහෙ ගඟ
අදත් නොසිදි ඇත....
බිදක්වත් දිය සිදි නත,
මම පෙරුම් පිරු
සිරි යහනෙ
සැතපුනේ කවුරුන්ද
හිමියනෙ..ඒ යහන ලඟ,
මගේ සෙනෙහෙ හැඬුවාද?

243g9y1.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ඒ වසන්තය යලි නේන
වග දනිමි මම..
එත් එක වතාවක්...
අපි ඉස්සර මුනගැහිච්ච,
මල් පාර දිගේ ඇවිත්..
කියාදෙනවාද මට,
පවන් රොදකට
සඳ එලිය බිඳකට
තාමත් ඇයි පුලුවනි
මතක් කරන්නට අපේ ආදරේ...

15eij3s.jpg

 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
සියල්ල සම්මතයි
ලේබල් කෙරු ලොව වටා
නුඹෙ හිත වටකරගත්ත
බැමි ටික ලෙහලා දාලා
අර එදා අපි පටන් ගත්ත තැනට
නුඹ ඇවිත් ඉන්න...
ලොකු හුස්මක් අරන්
නුඹෙ දැත දිහා බලන්න
සමනලි ඉන්නව නෙද සුලැඟිල්ලෙ එල්ලිලා...?




ogf5fp.jpg
 

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
aravindalj said:
නෙත ගැටුන දා පටන්
හිත පිලිසිඳ ගත්
ආදරයේ නාමයෙන්
උවැසියැක් වී උන්නෙමි...
නුඹෙ හදමඩල ලඟ...
වාන් දමන සෙනෙහෙ ගඟ
අදත් නොසිදි ඇත....
බිදක්වත් දිය සිදි නත,
මම පෙරුම් පිරු
සිරි යහනෙ
සැතපුනේ කවුරුන්ද
හිමියනෙ..ඒ යහන ලඟ,
මගේ සෙනෙහෙ හැඬුවාද?

243g9y1.jpg

[/quote
Gan diya relithi
Sanda ekka sinasena...
manda sulan relithi
sepalikawan nalawana..
nima wee yathai
lobha hithena rathriyaka,
matath ida thibunanam...
nuba sigithi duwa samaga,
nidana yahanehi paseka...