aravindalj said:
aravindalj said:
gpindika said:Apita Kavi Liyawenne Na ne?
යසෝදරා...maleemsg said:හිතාදර මළණුවනි නන්ද
පිං අත්වෙයි නූඹට
මොහොතකට බිදී ගිය
වෘතය රකින්නට
දුන් ඔවදනට
ඒ වෙයි එසේමම..
නුඹ පතනා ලෙසට
ඉදං අද හෙටම
නුඹ යයි ජනපද කළණියද හැර
ඇයද එක්වනු ඇතිය..
මා මෙන්ම මේ
පෙරුම් *පුරන්නට
පතන්නා වු බෝධියකින්
නිවන් දකින්නට...
mutantlast said:ආදරේ ගින්දරක් බව දැන... ඇයි ද අත පෙව්වෙ නුඹ සමණළී..
ආදරේ සැඩ දියකදක් බව දැන... ඇයි ද එහි ගිලුනෙ නුඹ සමණළී..
ආදරේ සිහිනයක් බව දැන... ඇයි ද එය සෙව්වෙ නුඹ සමණළී..
හිමි නැති බව ම දැන දැන... ඇයි ද ඔහු පැතුවෙ නුඹ සමණළී...

aravindalj said:
m doo said:



maleemsg said:අපිට ඕනේ අපේ රටක්
සමනළී,සෙල්ලම්මා,සහරා
එක්ක අත්වැල්
අල්ල*ගෙන
කොළඹින් කෝච්චියේ නැගලා
නුවරින් - අ'පුරින්
නල්ලූර් කොවිලත් වැදගෙන
එන ගමන්
කතරගමත් ගිහින්
රාමසාන් හද බලලා
වටලප්පන් රස බලන ගමන්
කොච්චිකඩේ පල්ලියත් වැදගෙන
එන්න
මුරකාවල් නැති අපේ රටක්
රණවිරු අයියේ යාපනේ
දෙමළ අයියලට කියන්න
සිංහල අපි හිතන තරම්
නරක නෑ කියලා...
සාරසංකෙයිය කල්ප ලක්ෂයක්mutantlast said:යසෝදරා...
මතක ද නුඹට...?
ඔහු ගේ ඒ සොදුරු වෙසතුරු අත් බවය..
දන් දෙද්දි නුඹවත්.. නුඹේ දරු පැටවුණුත්..
ඉකි ගසා හැඩුව මුත් දෙනෙතින්...
හදවතේ පුංචිම කොනක සතුටු පියුමක් රැදී තිබුණා..
මතු දිනක මර යුධය ජය ගන්න..
මමත් ඔහුහට
අත් වැලක් වූ වා නො වේ දෝ කියා...
සිහිකරන්න යසෝදරා..
සොදුරුයි නේ ද ඒ අතීතය..
කාමාසක්ත ලෝකයා..
සිදුහත් ගෙ වෙස්ගෙන
ඒවි නුඹ පසුපස ම..
කාමයට පෙම් බැදි මුත්
පෙම් නො බැද නුඹ හට...
මියැදුනත් අතීතය මතකයන් තිළිණ කොට..
රැකගනින් ඒ මතක හදවතට තුරුලු කොට..
ඒ මතකයන් නුඹ ව රකිනවා සත්තයි..
සිදුහත් ගෙ වෙස් ගත් සල්ලාලයින් ගෙන්...
නුඹට බුදු සරණ යි යසෝදරා..!!
mutantlast said:
ආදරේ ගින්දරක්.. දනිමි මම එය,
දැල්වෙන සේම පිච්චෙන
ආදරේ සැඩ කදක්.. දනිමි මම එය,
කිමිදෙන සේම ගොඩ එන
ආදරේ සිහිනයක්.. දනිමි මම එය,
දැක ගත් නමුත් වියැකෙණ
ආදරේ නො ම දනිමි මම,![]()
ඔහු මත්තේ ම මිය යන...

X men said:

ගල් පොල් අතිවිශේෂaravindalj said:
කියා දෙන්න මට කොහොම ද... මෙට්ටෙට කූඩැල්ලව හුරු කරවන්නේ..X men said: