Hethammayak Diga Kavi liyamuda

samanali1987

Member
Jul 27, 2008
3,060
4
0
39
~SydNeY~
maleemsg said:
සුළග යන්නේ මාව
සිපගෙන
විටෙක
මාවත් අරගෙන
නුඹ ගියේ මාව
පාගගෙන
ඔය බර සපත්තුවෙන්
මාව මරාගෙන...

wow wow wow !

mama me tread eka 1 -24 pages kiyewwa !
wachana na kiyanna ..liyaganna haduwath liyawenneth na

මම ගොළු උනාද මන්දා...:baffled:
 
Last edited:

NAVYRATHA

Member
Sep 30, 2008
1
0
0
hello , :)
HOW
o
FONT]
yala hamoma , dan mage yaluwo
hamotama kalin hamadetama kalin api api gana hamota kiyamu
i am ME, in sri lanka Navy ,
 
Last edited:

samanali1987

Member
Jul 27, 2008
3,060
4
0
39
~SydNeY~
aravindalj said:

මම ඔහුට පෙම් කලෙමි
වරක් නොව සහස් වතාවක්
දවසක් දෙකක් නොවේ
කල්ප කාලාන්තරයක්
මට ඔහුව මුනගසුනෙ
තත්පරයක් නැත්නම් දෙකක්
ඇසි පිය හෙලන්නත් කලින්
ඔහු ගිහින් ...
අනේ මේ සෑරේ නම් මට අඩාගන්නවත් බරි උනා..අපරාදෙ!


~සමණළී ~


 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මම ඔහුට පෙම් කලෙමි
වරක් නොව සහස් වතාවක්
දවසක් දෙකක් නොවේ
කල්ප කාලාන්තරයක්
මට ඔහුව මුනගසුනෙ
තත්පරයක් නැත්නම් දෙකක්
ඇසි පිය හෙලන්නත් කලින්
ඔහු ගිහින් ...
අනේ මේ සෑරේ නම් මට අඩාගන්නවත් බරි උනා..අපරාදෙ!


~සමණළී ~

slmb0l.jpg

 

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    aravindalj said:
    මම ඔහුට පෙම් කලෙමි
    වරක් නොව සහස් වතාවක්
    දවසක් දෙකක් නොවේ
    කල්ප කාලාන්තරයක්
    මට ඔහුව මුනගසුනෙ
    තත්පරයක් නැත්නම් දෙකක්
    ඇසි පිය හෙලන්නත් කලින්
    ඔහු ගිහින් ...
    අනේ මේ සෑරේ නම් මට අඩාගන්නවත් බරි උනා..අපරාදෙ!


    ~සමණළී ~

    slmb0l.jpg



    ada oyagen nolabena unuhumin
    heta aththatama mata wadak thiyevida
    kath kawruwath laga nathiwa
    mage athmayama asarana unu mohothe
    laga hitiya nathi oyagen mata
    heta wadak thiyanawada
    ketiyenma kiyanawanam
    ada mawa therum gaththu nathi oya
    heta mawa therum ganivida .......
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ada oyagen nolabena unuhumin
    heta aththatama mata wadak thiyevida
    kath kawruwath laga nathiwa
    mage athmayama asarana unu mohothe
    laga hitiya nathi oyagen mata
    heta wadak thiyanawada
    ketiyenma kiyanawanam
    ada mawa therum gaththu nathi oya
    heta mawa therum ganivida .......

    28bxp1h.jpg


    ada%20oyagen%20nolabena%20unuhumin%20heta%20aththatama%20mata%20wadak%20thiyevida%20kath%20kawruwath%20laga%20nathiwa%20mage%20athmayama%20asarana%20unu%20mohothe%20laga%20hitiya%20nathi%20oyagen%20mata%20heta%20wadak%20thiyanawada%20ketiyenma%20kiyanawanam%20ada%20mawa%20therum%20gaththu%20nathi%20oya%20heta%20mawa%20therum%20ganivida%20.......

     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    මේ මේ
    ඔය නින්දෙන් නැගිට්ටින්න
    මම නුඹ හොයන
    සමනළීත් නෙවෙයි
    තල් අරබේ පාර්වතීත් නෙවෙයි
    මම දුවිලි මලක්
    පොළවට ඩිංගිත්තක් විතරක්
    විතරක්
    ඉහලින් පිපෙන...

    ddyo8x.jpg

     

    samanali1987

    Member
    Jul 27, 2008
    3,060
    4
    0
    39
    ~SydNeY~
    මට නොතේරුනු ඔහු...


    මම මුල සිට අගට කියෙව්වෙමි
    අග සිට මුලට කියෙව්වෙමි
    එකක් පාසා වචනයක් නොවරද්දවා
    මම කියෙව්වෙමි...
    ඒත් මට වටහුනේ නෑ
    මම ආයෙත් මුල සිට අගට කියෙව්වෙමි
    බර බර වචන
    උපමා..නවතීමෙ තිත්..
    ප්*රශ්නාර්ත..මෑද ඔයා !
    අපබ්බ්*රන්ශ ආදරයක් ...


    පසුවදන..
    මම ඔහුට වෙඩි තිබ්බෙමි
    දෙනෙත් පියාගෙනම....
    මම ගොලු උනෙමි
    මට පිස්සු...
    මට බය හිතුනා දෙ*යීයනේ...ඒකයී මම වෙඩි තිබෙබේ.....

    sad.jpg


     

    maleemsg

    Member
    aravindalj said:

    වචන හිදෙනකම්
    එහෙම් මෙහෙන්
    එයා** මෙයා කිව්ව
    තර්ක පැත්තකට දාලා
    කවදාද ඉතිං
    අපි බලන්නේ
    *මේ දියත දෙස
    අපේ නිරුවත් දෑසින්
    පාට පකෂ කණ්නාඩි නැති...!


     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    වචන හිදෙනකම්
    එහෙම් මෙහෙන්
    එයා** මෙයා කිව්ව
    තර්ක පැත්තකට දාලා
    කවදාද ඉතිං
    අපි බලන්නේ
    *මේ දියත දෙස
    අපේ නිරුවත් දෑසින්
    පාට පකෂ කණ්නාඩි නැති...!

    2qld0z7.jpg

     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    mutantlast said:
    යසෝදරා....

    මිය ඇදුණු අතීතය... සැබැවින් ම සිහිනයක් පමණ යි..
    නො එළඹුනු මතු දිනය... සැබැවින් ම පැතුමක් ම පමණ යි..
    දිවි ගෙවන මේ මොහොත... ඇතිවෙලා නැතිවෙනව පමණ යි...
    දකිණු මැන මේ දහම.... හැම දුකෙන් මිදෙනවා සත්ත යි..

    පෙන්වුවත් සත්*ය්ය නුඹ ලොව
    වසන සියල්ලට
    නුඹ නොමැති නිර්වානයක්
    තව කොහිද මගෙ ලොවට
    අතින් ගෙන රහුල් පුතු එක හිතට
    එන්න නොසිතුනෙ මට
    යන්නෙමි හිමි සදුනි ඔබෙන් නොලද
    නිර්වානයට...
     

    maleemsg

    Member
    aravindalj said:
    අපිට පුළුවන් නම් ඉතිං
    අපිට නැතත් අපෙන්
    පස්සේ උපදින උන්
    පවට නැතුව
    පිනට උපදින උන් කරන්න
    ඔය කියන විප්ලවේට ඔන්න
    මාත් එනවා...
    ඉර අව්වේ පිච්චුනත්
    දුවිල්ලේ නෑහැවුනත්
    මාත් එනවා විප්ලවේට
    මාත් එනවා අරගලයට
    ඒත් අපි විප්ලව කලාට
    අරගල කාලාට
    ලේ හැලුවට
    තේරුමක් තියේවිද?
    මේ හතරැස් ලෝකේට?
     
    Last edited:

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    අපිට පුළුවන් නම් ඉතිං
    අපිට නැතත් අපෙන්
    පස්සේ උපදින උන්
    පවට නැතුව
    පිනට උපදින උන් කරන්න
    ඔය කියන විප්ලවේට ඔන්න
    මාත් එනවා...
    ඉර අව්වේ පිච්චුනත්
    දුවිල්ලේ නෑහැවුනත්
    මාත් එනවා විප්ලවේට
    මාත් එනවා අරගලයට
    ඒත් අපි විප්ලව කලාට
    අරගල කාලාට
    ලේ හැලුවට
    තේරුමක් තියේවිද?
    මේ හතරැස් ලෝකේට?

    2ujqk9u.jpg