Hethammayak Diga Kavi liyamuda

maleemsg

Member
aravindalj said:


2ujqk9u.jpg

උපන් බිමට
උපන් රටට
ආගම ඡාතිය වෙනුවෙන්
දිවි දෙන්න
ලෑස්තියි අපි හැමෝම..
විප්ලව අරගල තුලින්
අපි හදයි අලුත් ලොවක්
අපි හැමෝටම එකට
ඉන්න
වුනා මීට කලිනුත් මේ දේම
වෙනස් වුනා කාලයත් සමගින්
අපි කලත් ඔය විප්ලව වෙන්නේ
ඒකමයි නේද ?
අපේ පරම්පරා දෙකින් පසු
ආයෙත් මේ හතරැස් කොටුවමයි..
එහෙම බැලුවම අපි මේ
විප්ලව කරන්නේ
අපේ හිත සතුටු කර ගන්න
විතරමයි
 

gadol

Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    පරම්පරා දෙකක්
    කලා විප්ලව අපි වෙනුවෙන්
    දෝරේ ගලා ගිය ලේ ගංඟා
    තවමත් විකිනෙයි හැම ඉල් මහකම
    ඉල්ලමින් තවත් විප්ලවයක්......
    මල්ලි.... වරෙන් පෙරට.....
    කාලය ඇවිල්ලා
    උඹේ විප්ලවයට.
     

    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    mama wadiya kavi liyana kenek nemei... eka nisa meka kaviyak wage penne nathi wenna puluwan... anyway just wanted to express my thoughts.. pls bear with me.
     

    maleemsg

    Member
    gadol said:
    පරම්පරා දෙකක්
    කලා විප්ලව අපි වෙනුවෙන්
    දෝරේ ගලා ගිය ලේ ගංඟා
    තවමත් විකිනෙයි හැම ඉල් මහකම
    ඉල්ලමින් තවත් විප්ලවයක්......
    මල්ලි.... වරෙන් පෙරට.....
    කාලය ඇවිල්ලා
    උඹේ විප්ලවයට.
    නැවතියන් මොහොතක්
    හිතපන් බිදක්
    විප්ලවයට රතු ලේ ඕනිමද?
    ඔනි නම්
    අරභපන් ඉතිං
    ඒත්,
    අමතක නොකරපන්
    නුඹ විතරක් නෙවෙයි
    තව බොහෝ දෙනෙක්
    දිවි පුදන වග
    ඔය කියන
    අරගලයට...

     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    gadol said:
    පරම්පරා දෙකක්
    කලා විප්ලව අපි වෙනුවෙන්
    දෝරේ ගලා ගිය ලේ ගංඟා
    තවමත් විකිනෙයි හැම ඉල් මහකම
    ඉල්ලමින් තවත් විප්ලවයක්......
    මල්ලි.... වරෙන් පෙරට.....
    කාලය ඇවිල්ලා
    උඹේ විප්ලවයට.

    2quoe20.jpg
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    නැවතියන් මොහොතක්
    හිතපන් බිදක්
    විප්ලවයට රතු ලේ ඕනිමද?
    ඔනි නම්
    අරභපන් ඉතිං
    ඒත්,
    අමතක නොකරපන්
    නුඹ විතරක් නෙවෙයි
    තව බොහෝ දෙනෙක්
    දිවි පුදන වග
    ඔය කියන
    අරගලයට...

    qrdp50.jpg

     

    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    maleemsg said:
    නැවතියන් මොහොතක්
    හිතපන් බිදක්
    විප්ලවයට රතු ලේ ඕනිමද?
    ඔනි නම්
    අරභපන් ඉතිං
    ඒත්,
    අමතක නොකරපන්
    නුඹ විතරක් නෙවෙයි
    තව බොහෝ දෙනෙක්
    දිවි පුදන වග
    ඔය කියන
    අරගලයට...


    තවත් විප්ලවයක්
    තවත් මර්දනයක්
    තවත් ලේ ගංඟාවක්
    ඒ තුලින් බලයට ඒයි
    තවත් අලුත් ආන්ඩුවක්
    උන්ගේ බඩ මහත් වෙනකොට
    මතක තියෙයිද?
    උන් මෙතනට ආවේ
    අලුත් දේශයක්
    තනන්නට බව.
     
    Last edited:

    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    qrdp50.jpg

    [/SIZE][/QUOTE]

    පාරට තාර ටිකක් නොවැටෙන කල
    ගොවියන් දිවි නසාගන්නා කල
    කල යුතුය විප්ලව
    වෙනස් කරන්නට මේ ක්*රමය...
    ඒත් ඉතිං....
    ඊට කලියෙන්
    නිවාගත යුතු
    නොවෙද කුසගිනි...
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    පාරට තාර ටිකක් නොවැටෙන කල
    ගොවියන් දිවි නසාගන්නා කල
    කල යුතුය විප්ලව
    වෙනස් කරන්නට මේ ක්*රමය...
    ඒත් ඉතිං....
    ඊට කලියෙන්
    නිවාගත යුතු
    නොවෙද කුසගිනි...

    2vnhtf6.jpg

     

    gadol

    Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    2vnhtf6.jpg



    විශම වූ පටු අශාවන් මැද
    අතීතයෙන් ලද දායාදය වූ
    පාවාදීමේ හැකියවෙන් ඔපවූ
    අනුන්ගේ වැරදිම දකින
    වැල යන්නටත් පෙරම
    පැත්ත සොයා මැස්ස ගසන...
    මුං එක්ක මොන
    විප්ලවද?
    ජය වේවා...
    බඩ පෙරට!!!
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    විශම වූ පටු අශාවන් මැද
    අතීතයෙන් ලද දායාදය වූ
    පාවාදීමේ හැකියවෙන් ඔපවූ
    අනුන්ගේ වැරදිම දකින
    වැල යන්නටත් පෙරම
    පැත්ත සොයා මැස්ස ගසන...
    මුං එක්ක මොන
    විප්ලවද?
    ජය වේවා...
    බඩ පෙරට!!!

    2u8fjft.jpg

     

    Chuty Ayya

    Member
    Jul 9, 2007
    119
    0
    0
    Bada gena sitana lokeka
    viplawayaka shinayen
    ahinsaka hadak nagana
    APE kollanta
    mage nihada hadin karana
    ACHARAYAI​
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    Sathya Wenuwen Hada Nagannata
    Kadu kinisi Netha Atha Dara Mama
    Panhidata Heki Weraya Puda Kara
    Kavi Liyannemi Boruwa Nesumata
    _________________________________________
    Ada Nomethi De Rate Heta Denawa Kiya Kiya
    Ahinsaka Minis Sitha Rawatala Boru Gotha
    Sepa Vidina Udu Mahale Loku Eththu Arabaya
    Hena Wadina kavi Liyami Unge Hisa Uda Thiya