Hetzner accept කරන්නේ credit card payment විතරද? Debit card accept කරන්නෙ නැද්ද?
Sign up වෙද්දි මට payment methods පෙන්නන්නෙ මෙහෙම.
Sign up වෙද්දි මට payment methods පෙන්නන්නෙ මෙහෙම.
Last edited:
debit card 2k ma reject kala. ekai beluwe. mata Paypal pennuweth ne mathaka widiyata.දෙකම පුළුවන් ,
Paypal පුළුවන් මමනම් Paypal වලින් කරන්නේ
ඔයාට ආපු ඉන්වොයිස් එකක් තියෙනවා ද ? ඒ ඉන්වොයිස් එකේ තියෙනවා Paypal වලට ගෙවන්න Buttion එකක් එක ක්ලික් කරලා ගෙවන්න.debit card 2k ma reject kala. ekai beluwe. mata Paypal pennuweth ne mathaka widiyata.
මට තාම ඉන්වොයිසස් නැහැ. Register වෙනකොට card details එන් ට කලාට පස්සේ, 0 amount transaction එකක් කරලා reject කරලා දානවා. cards valid ඒවා.ඔයාට ආපු ඉන්වොයිස් එකක් තියෙනවා ද ? ඒ ඉන්වොයිස් එකේ තියෙනවා Paypal වලට ගෙවන්න Buttion එකක් එක ක්ලික් කරලා ගෙවන්න.
khmda € එකවුන්ට් hadagena verification karanne?Wise වලින් € එකවුන්ට් එකක් හදාගෙන card එක දාපං
ඕක උන් හිතා මතා කරන දෙයක් මම හිතන්නේ මම ලග Account 2 තියෙනවා ,මට තාම ඉන්වොයිසස් නැහැ. Register වෙනකොට card details එන් ට කලාට පස්සේ, 0 amount transaction එකක් කරලා reject කරලා දානවා. cards valid ඒවා.
![]()
ඒක ඇත්ත.ඕක උන් හිතා මතා කරන දෙයක් මම හිතන්නේ මම ලග Account 2 තියෙනවා ,
මම අම්මා ගේ නමට Account එකක් ගන්න ගියා (NIC එක දෙන්න ඕනේ , මගේ නමට එකක් තියෙනවා) එත් උන් Reject කරා මම හේතුව ඇහුවා ආරක්ෂක හේතුන් මත කියන්න බෑ කියලා එවලා තිබුණේ.
අනිත් එක Payment ෆේල් උනත් උන් ඔය උත්තරේ ම දනවා මහා කැරි කතා උන්ගේ තියෙන්නේ හෙනම ඔළුවෙන් ඉන්නේ උන් , ඉංග්රීසි බෑ උන්ට
ඒක ඇත්ත.
මට තේරෙන විදිහට country based blocking එකක් වගේ තියෙන්නෙ paypal වලට sign up වෙද්දි.
2019 තිබුණා මගේ Account එකේ පස්සේ අයින් කරා ඒ කාලේ Reg වෙනකොට ඔහොම කාඩ් ඉල්ලුවේ නැහැ NIC ඉලුවේ නැහැ , ඔකුන්ගේ මාසේ අන්තිමට බිල් එකක් එන්නේ ඉතින් කට්ටිය Use කරලා සල්ලි නොගෙවා ඉන්නවා ඇති එක නිසා වෙන්න ඇති දැන් ඔහොම කරන්න ඇත්තේ.
මගේ Payment වගයක් කරන්න බැරි වුනා එතකොට ඉන්වොයිස් එකට ගිහින් Paypal වලින් ගෙවන්න පුළුවන් වුනා ඒ වෙලාවේ විතරක් එක ආවේ.
EUR 20 වගේ කලින් අය කළා ඔයාගේ ඒ වගේ මුදලක් කාඩ් එකේ තියෙනවා ද කියලා බලන්න.
තව දෙයක් කාඩ් එක Add උනත් Account එකට ලොග් වෙන්න බෑ Approve කරන්න ඕනේ උන්ගේ පැත්තෙන් ඉතින් එහෙම කාඩ් එක Add උනාට පස්සේ උන් Reject කරේ මගේ කාඩ් එක උන් ලග එක Remove කරාද කියලා මම දන්නේ නැහැ එක ගැන අහනකොට හෙන ඔලුවෙන් කතා කරේ ඉතින් කාඩ් එක Add කරනකොට ඔය අවදානම අරගෙන Add කරන්න. එහෙම උනොත් කාඩ් එක බැංකුවට ගිහින් වෙනස් කරගන්න එක හොදයි බයක් තියෙනවා නම්. Linode එකෙන් ඔය වගේ කරලා තියෙනවා මට , VPS ගන්නවා නම් OVH වගේ හොදයි හැබයි උන්ගේ මුලින් ගද්දි සතියක් වගේ යනවා VPS එක දෙන්න KYC එක නිසා.
ඔයාට අඩුවට VPS ඕනම් අපේ ලග තියෙනවා https://www.divvyhosting.lk