මටත් මේක මහා අවුලක් වෙලා හිටියේ... හිත සැන්සුනා මේ ගැන කතා කරපු නිසා... හිතේ බර අඩු වුනා... Thanks TC... Everything will be all right![]()
ගොඩක් අය අප්සෙට් වෙලා ඉන්නවා, ඒ හැමොගෙම හිත සැහැල්ලු වෙන්නයි, මගේ හිතත් සැහැල්ලු වෙන්නයි මම මේ ගැන කතා කළේ... Anyway Thanks 4 ur kind reply... u 2, tc...

.....එහෙම නැතුව ගියාට පස්සෙ විනාශ උනොත් හරි යනකොට විනාශ උනොත් බඩු පැකට් තමයි .....
