Hi Friends...2012???

leoshammi

Member
Jan 18, 2011
1,328
96
0
Colombo
Kattiyatama Hi kiyala kiyanna hithuna... Kohomada jeevithe? Eka Eka katha yanawa 2012 loka winasayak gana oyala e gana mokada hithanne?

2012-end-of-the-world.jpg

mayan_calendar_2012_end_of_world.jpg

10339503-end-of-the-world.jpg

http://www.youtube.com/watch?v=mrr25jIOweE&feature=fvw

ඔයාල ට අලුතෙන් මොනවා හරි ලැබුනොත් මේකට දාන්න. විස්තර කියන්න...
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මම නම් හිතන්නෙ දැන් යන විදියට මේක බොරුවක් කියන්නත් අමාරුයි
    ඔයාට ඇයි එකපාරටම එහෙම හිතුනේ

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගැන කියන්න තරම් දෙයක් නෑ.. මේ කතාව බොරුවක&#

    මේ ගැන කියන්න තරම් දෙයක් නෑ..
    මේ කතාව බොරුවක් වුනත් ඇත්තක් වුනත්. අපි දැන් ගෙවන ජිවිතයට
    වෙනසක් ඇති කර ගන්න ඕන කමක් නෑ.. මේ හේතුව නිසා..

    කොහොම වුනත් මැරෙන්න බයෙන් ජිවත් වෙන අය වෙනුවෙන් මට කියන්න තියෙන්නේ..
    තම ජිවිතය තියෙන තාක් කල් දැන් ඉදලාම අහිංසක මිනිසුන් ට ඒ වගේම..
    කන්න බොන්න නැති අය වෙනුවෙන් හරි උදව් කර ගෙන සාමකාමිව ජිවත් වෙන්න කියලායි..

    හේතුව ඒ කරන දේවල් අනුවයි අපි මේ ලොවෙන් සමු ගත්තාත්..
    ඒ පිං කම් වල වටිනාකමක් හරි අපිට ලැබෙන්නේ...

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලෝක විනාශය ගැන හිතන එක ඇත්තටම නිශ්පලයි ..... මේ දැන් උනත් අභ්‍යන්තර ඝටනයකින් පෘතුවිය විනාශ වෙන්න පුලුවං ... මේ දිනය හරියටම කියන්න නං මනුෂ්‍යයාට අනිවාර්යෙන්ම කාලය හරහා යන්න වෙනවා ....

    Code:
    [SIZE=3]
    [COLOR=Indigo][B]
    සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය නොපමාව කුසල් දමෙහි යෙදෙන්න
    
    -ගෞතම බුදු රජානන්වහන්සේ-[/B][/COLOR][/SIZE][COLOR=Indigo][/COLOR]

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ මචන් ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා
    කාටවත් කරදරයක් නැතිව ෆන් එකෙ ඉන්න 2012 ලොක විනාසෙ උනොත් පුලුවන් නම් හොද ෆෝටො ටිකක් අරගන්න පස්සෙ එලකිරියෙ නුලක් පටන් ගන්න පුලුවන්:lol:
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    මේ ගැන කියන්න තරම් දෙයක් නෑ..
    මේ කතාව බොරුවක් වුනත් ඇත්තක් වුනත්. අපි දැන් ගෙවන ජිවිතයට
    වෙනසක් ඇති කර ගන්න ඕන කමක් නෑ.. මේ හේතුව නිසා..

    කොහොම වුනත් මැරෙන්න බයෙන් ජිවත් වෙන අය වෙනුවෙන් මට කියන්න තියෙන්නේ..
    තම ජිවිතය තියෙන තාක් කල් දැන් ඉදලාම අහිංසක මිනිසුන් ට ඒ වගේම..
    කන්න බොන්න නැති අය වෙනුවෙන් හරි උදව් කර ගෙන සාමකාමිව ජිවත් වෙන්න කියලායි..

    හේතුව ඒ කරන දේවල් අනුවයි අපි මේ ලොවෙන් සමු ගත්තාත්..
    ඒ පිං කම් වල වටිනාකමක් හරි අපිට ලැබෙන්නේ...

    Ow machan uba hari... Budu Saranai...

    buddha.JPG
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo

    මම නම් හිතන්නෙ දැන් යන විදියට මේක බොරුවක් කියන්නත් අමාරුයි
    ඔයාට ඇයි එකපාරටම එහෙම හිතුනේ

    මේකයි මචන් සීන් එක, මම ඔෆිස් වැඩ වලට එලියට ගියාම යන යන තැන එක එක උන් මේ ලොක විනාසයක් ගැන කියනවා. පස්සේ මම ටිකක් විස්තර හොයලා බලුවා. හිතට ටිකක් අප්සෙට් වගේ නිසයි මම ඔයාලගෙන් ලුත් මේ ගැන අහුවේ...
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    ලෝක විනාශය ගැන හිතන එක ඇත්තටම නිශ්පලයි ..... මේ දැන් උනත් අභ්‍යන්තර ඝටනයකින් පෘතුවිය විනාශ වෙන්න පුලුවං ... මේ දිනය හරියටම කියන්න නං මනුෂ්‍යයාට අනිවාර්යෙන්ම කාලය හරහා යන්න වෙනවා ....

    Code:
    [SIZE=3]
    [COLOR=Indigo][B]
    සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය නොපමාව කුසල් දමෙහි යෙදෙන්න
    
    -ගෞතම බුදු රජානන්වහන්සේ-[/B][/COLOR][/SIZE][COLOR=Indigo][/COLOR]

    ඔව් මචන් ඔයා හරි... බුදු සරණයි!

    buddha2.jpg
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    අනෙ මචන් ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා
    කාටවත් කරදරයක් නැතිව ෆන් එකෙ ඉන්න 2012 ලොක විනාසෙ උනොත් පුලුවන් නම් හොද ෆෝටො ටිකක් අරගන්න පස්සෙ එලකිරියෙ නුලක් පටන් ගන්න පුලුවන්:lol:

    හ හා... මචන් මම ජීවත් වුනොත් උඹේ ඔය පටන් ගන්න හදන Thread එකට REP + + දෙන්නම් කො...
     
    angelchamma

    Member
    May 9, 2007
    38
    0
    0
    මටත් මේක මහා අවුලක් වෙලා හිටියේ... හිත සැන්සුනා මේ ගැන කතා කරපු නිසා... හිතේ බර අඩු වුනා... Thanks TC... Everything will be all right :-)