අඩේ මෙහෙමත් සීන් වෙනවද බන්? එතකොට GDrive එකේ තියෙන කිසිම doc එකක් ආයෙ ගන්න බෑද? මාර සීන් එකනෙ බන් ඒක..මගෙත් ලගකදි ඉදල email යවන්න බැරි සීන් එකක් තියෙනව, ඒ pdf ඒවා විතරයි, මම thread එකකුත් දාල ඇති සීන් එක කියල, මට sent mailbox එකේ පෙන්න්නව email එක ගියා success කියල, but යවපු උන්ට ගිහින් නෑ
අපේ email address කවුරුහරි එකෙක්එ spam category list එකට add කරලද කියල බලාගන්න විදියක් නැත්ද මචං??උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?



