Hi Gmail problem

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :confused: අඩේ මෙහෙමත් සීන් වෙනවද බන්? එතකොට GDrive එකේ තියෙන කිසිම doc එකක් ආයෙ ගන්න බෑද? මාර සීන් එකනෙ බන් ඒක..

    මගෙත් ලගකදි ඉදල email යවන්න බැරි සීන් එකක් තියෙනව, ඒ pdf ඒවා විතරයි, මම thread එකකුත් දාල ඇති සීන් එක කියල, මට sent mailbox එකේ පෙන්න්නව email එක ගියා success කියල, but යවපු උන්ට ගිහින් නෑ :sorry: අපේ email address කවුරුහරි එකෙක්එ spam category list එකට add කරලද කියල බලාගන්න විදියක් නැත්ද මචං??

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    child porn upload karanam ithin eka wennathi disable karanna aththe​

    නෑ බං වීඩියෝ තිබ්බෙ . මං කරපු ඒවා ෆෝන් එකෙං .:rolleyes:
    එකක මිනිහෙක් එක්ක කැලෑවක් තියනවා.
    අනිත් දෙක හැරී පොටර්ටගෙ බර්ත් ඩේ එකට කරපු ෆනී කිල්ප් දෙකක්.
    අනිත්ව ඩොක් සහ ටෙක්ස්ට් ෆයිල්. :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :confused: අඩේ මෙහෙමත් සීන් වෙනවද බන්? එතකොට GDrive එකේ තියෙන කිසිම doc එකක් ආයෙ ගන්න බෑද? මාර සීන් එකනෙ බන් ඒක..

    මගෙත් ලගකදි ඉදල email යවන්න බැරි සීන් එකක් තියෙනව, ඒ pdf ඒවා විතරයි, මම thread එකකුත් දාල ඇති සීන් එක කියල, මට sent mailbox එකේ පෙන්න්නව email එක ගියා success කියල, but යවපු උන්ට ගිහින් නෑ :sorry: අපේ email address කවුරුහරි එකෙක්එ spam category list එකට add කරලද කියල බලාගන්න විදියක් නැත්ද මචං??

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    දන්නෙ නෑ ගන්න පුලුවන්ද කියලා බං.
    හැබැයි ඉතිං හොඳ පාඩමක ඉගෙන ගත්තා.
    ඩරිව් වලට ආයි නං මුකුත් දාන්නෙ නෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    පාස් වර්ඩ් එක දැම්මම රිකවර් කරන්න ඔප්ෂන් ආවා . මම ඒවා සබ්මිට් කලා.
    මෙසේජ් එකක් එව්වෙ නෑ උන්.

    Just wait a while. It takes 24 hrs at least to unlock.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Hello,

    Thanks for reaching out to us.

    We have reviewed your request regarding your account XXXXXXXXXX and confirmed that you have violated our Terms of Service. Therefore, we will not reinstate your account.

    Please refer to our Terms of Service for more information about our policies and the actions we take in response to policy violations on our products.

    Regards,

    ඔන්න ඔහොමලු ජීමේල් කතා වස්තුවේ අවසානය .:rolleyes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    Hello,

    Thanks for reaching out to us.

    We have reviewed your request regarding your account XXXXXXXXXX and confirmed that you have violated our Terms of Service. Therefore, we will not reinstate your account.

    Please refer to our Terms of Service for more information about our policies and the actions we take in response to policy violations on our products.

    Regards,

    ඔන්න ඔහොමලු ජීමේල් කතා වස්තුවේ අවසානය .:rolleyes:

    Sorry to hear that. Sadly you are !@#$ed:sorry:
    They will not say why.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    හොඳ වෙලාවට වැඩිය ඩේටා තිබ්බෙ නැති එකෞන්ට් එක බෑන් උනේ .
    දැං මගේ මේකෙං හදපු ටුවිටර් එක රිකවර් කර ගන්න බැරි වෙයිද?

    You got to check with Twitter. If there were YouiTube channels they are a goner too.
    This is a real danger really. One can lose everything.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    අපි සල්ලි දීලා මේල් එකක් ගත්තොත් ඒක බෑන් කරන්න බෑ නේද?

    You have to check their terms and conditions for the paid service. Sorry I haven't checked in detail.