ආයුබෝවන්
මම අද තමයි එලකිරි එකට එකතු වුනේ, මෙච්චර කල් මේ පැත්තෙ ඇවිල්ල කට්ටිය කියන ඒව බලල ගියා විතරයි, මටත් හිතුන මේකට වෙලා කට්ටියත් එක්ක වැදගත් දෙයක් බෙදා ගන්න. මට ඉස්සර එලකිරි account එකක් තිබුන නමුත් ඒක පාවිච්චි කලේ සින්දු බාන්න විතරයි, දැන් ඒකෙ පාස්වර්ඩ් මතකත් නෑ. ඉතින් මම අලුත් account එකක් හැදුව. ස්තූතියි මගෙ පළමු පෝස්ට් එක කියෙව්වට.








