නැමෙන්නෙ නම් නෑ මම කාටවත්, කණගාටුයි සහෝහිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී....
හිටියොත් හොදට නැමී..........................![]()

නැමෙන්නෙ නම් නෑ මම කාටවත්, කණගාටුයි සහෝහිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී....
හිටියොත් හොදට නැමී..........................![]()

පුලුවන් හැමෝටම +රෙප් දුන්න, තව දෙන්න බෑලු, රෙප් ඉවරයි, ස්තූතියි හැමෝටම

අහ් එහෙමද සහෝ, මම මේ රෙප් සංකල්පය ගැන වැඩිය දන්නෙ නෑ, දන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? බොහොම ස්තූතියි.රෝප්;10677674 said:උඹ දුන්නාට ඒකෙන් ඒ තරම ප්‍රයෝජනයක් නැහැ යාළු මොකද තාම රෙප් පවර නැහැනේ පෝස්ට් 100 ගැහුවම තමා + අගයක් ලැබෙන්නේ ඒ වෙනකන් ඇඩ් කරන පොයින්ට්ස් ඇඩ් වුනාට ශූන්‍ය අගයක් තියෙන්නේ![]()

බොහොම ස්තූතියි සහෝගල්පාත මහත්තයා;10677762 said:අයුබෝවන් කියලා ගල් බෝලයකින් ගහලා පිලිගත්ත එහෙනම්, හොදින් ඉන්න,![]()
මුටනම් නැමෙන්න යන්න එපා මචෝ.හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී....
හිටියොත් හොදට නැමී..........................![]()
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී....
හිටියොත් හොදට නැමී..........................![]()