blue_in_rio

Well-known member
  • මෙහෙමයි බන් වෙලා තියෙන්නේ.මුන් දෙන්නම එකම තැන ඉන්න නිසා, එක කම්පියුටර් එකකින් තමයි නෙට් යන්නේ.මේ නංගි අලුතෙන් එකවුන්ට් එකක් හදලා, උබලට වෙල්කම් කියලා.ඊට පස්සේ අරූ උගේ එකෙන් ලොග් වෙලා.ඊට පස්සේ අර නංගි මේ සීන් ගැන වැඩිය දන්නේ නැති නිසා, ලොග් වෙලා තියෙන එකවුන්ට් එකෙන්ම තෑන්ක්ස් කරලා.ඉතිං එතකොට උබලා හිතුවා, අරූ ෆේක් හදාගෙන, වයර් මාරු වෙලා, නාගත්තා කියලා.එහෙම නේද මචන් උනේ ? :):) ( සමහර විට ඇත්තම කේස් එක මේක වෙන්න පුලුවන් බන්.පොඩ්ඩක් මානුෂික වෙයල්ලකෝ.හතුරෙකුටවත් මෙහෙම නින්දා කරන එක හරිද ? ) :(:(
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    මෙහෙමයි බන් වෙලා තියෙන්නේ.මුන් දෙන්නම එකම තැන ඉන්න නිසා, එක කම්පියුටර් එකකින් තමයි නෙට් යන්නේ.මේ නංගි අලුතෙන් එකවුන්ට් එකක් හදලා, උබලට වෙල්කම් කියලා.ඊට පස්සේ අරූ උගේ එකෙන් ලොග් වෙලා.ඊට පස්සේ අර නංගි මේ සීන් ගැන වැඩිය දන්නේ නැති නිසා, ලොග් වෙලා තියෙන එකවුන්ට් එකෙන්ම තෑන්ක්ස් කරලා.ඉතිං එතකොට උබලා හිතුවා, අරූ ෆේක් හදාගෙන, වයර් මාරු වෙලා, නාගත්තා කියලා.එහෙම නේද මචන් උනේ ? :):) ( සමහර විට ඇත්තම කේස් එක මේක වෙන්න පුලුවන් බන්.පොඩ්ඩක් මානුෂික වෙයල්ලකෝ.හතුරෙකුටවත් මෙහෙම නින්දා කරන එක හරිද ? ) :(:(

    Atthatama eka thamai ban une
    thanx
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    498
    99
    43
    38
    Colombo
    මෙහෙමයි බන් වෙලා තියෙන්නේ.මුන් දෙන්නම එකම තැන ඉන්න නිසා, එක කම්පියුටර් එකකින් තමයි නෙට් යන්නේ.මේ නංගි අලුතෙන් එකවුන්ට් එකක් හදලා, උබලට වෙල්කම් කියලා.ඊට පස්සේ අරූ උගේ එකෙන් ලොග් වෙලා.ඊට පස්සේ අර නංගි මේ සීන් ගැන වැඩිය දන්නේ නැති නිසා, ලොග් වෙලා තියෙන එකවුන්ට් එකෙන්ම තෑන්ක්ස් කරලා.ඉතිං එතකොට උබලා හිතුවා, අරූ ෆේක් හදාගෙන, වයර් මාරු වෙලා, නාගත්තා කියලා.එහෙම නේද මචන් උනේ ? :):) ( සමහර විට ඇත්තම කේස් එක මේක වෙන්න පුලුවන් බන්.පොඩ්ඩක් මානුෂික වෙයල්ලකෝ.හතුරෙකුටවත් මෙහෙම නින්දා කරන එක හරිද ? ) :(:(

    :lol::lol::lol::lol::lol::lol:

    meka bump karanna epa ne........?