Hi-Res / Loss-Less අහන සිහලුන්ට... Part 2

HmNRazor

Well-known member
  • AURORA​

    Running with the Wolvers song 1 thiyana album 1 diyanko
    Track 4යි නෙ තියෙන්නෙ බම්? :unsure: Album arts / Info Tags හරිද බලපන්.

    https://drive.google.com/drive/folders/1bLimwdSsAeaLgzhC-8sHiJpsNX52Vsge?usp=sharing

    Mata menna me LKC ge The Conductors song eka dipanko. Spotify eke me lagak wenakan tibba den ne. Youtube original eka ne.
    https://www.deezer.com/en/artist/56321152#target-item-album-7
    Album arts / Info Tags හරිද බලපන්.

    https://drive.google.com/drive/folders/1Vm7SexPC0VFHwx6rMOLQ4Z36aaiRT5XP?usp=sharing
     
    • Like
    Reactions: Stimulus mind

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    • Love
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Iron maiden flac tiyenawanam please
    Album arts / Info Tags හරිද බලපන්.

    Iron Maiden - Senjutsu [2021]10 Tracks
    Iron Maiden - The Book of Souls [2015]11 Tracks

    Studio Albums තිබ්බේ ඔය දෙක තමා (හදිස්සියට බැලුවේ නෑ තව ඇති) අනිත් Albums නම් තියනවා 10ක් විතර Remastered / Live performance වගේ ඒවා තියෙන්නෙ ඒවා කමක් නැද්ද?

    ITunes/Apple නැද්ද?
    මොනාද ඔනි Albums? (හොයල දෙන්න බලන්නම් :yes: )
    ------ Post added on Nov 4, 2021 at 12:40 PM
     
    HmNRazor

    Well-known member
  • ado ubalata flac ekei 320 ekei wenasa kiyanna puluwanda? mata ae wenasa danne na bn. idala hitala samahara track wala witrai. man flac ekathu kanna wade atha ariya nikan idath wadipura yana hinda
    උබ separately DAC Unit 1ක් එක්ක Hi-quality / Hi-end headphone එකක් හරි, Hi-quality / Hi-end Speakers setup එකක් හරි පාවිච්චි කරනවා නම් උබට වෙනස නිකන්ම අඳුර ගන්න පුලුවන්. headphone එක / Speakers setup එක Wired වෙන්න ඔනි :yes: මොකද Wireless වලින් යම්කිසි ප්‍රමාණයකට Data Loss වෙනවා. (Audio Qualityය කියන එක මහ ලොකු දෙයක් නෑ, නමුත් සමහරු ඉන්නවා Qualityය හොයන Audiophile සීන් එකේ ඉන්න උන්. :yes:)

    මේ tracks 2 lossless/hi-res audio හොයල දෙනවද?(Albums ඕනේනෑ)
    file type එක FLAC වලින් නම් දැන් උනත් දෙන්න පුලුවන්, උබට ඔනි ALAC (apple loss-less) වලින්ම ද?
     
    Last edited:
    • Love
    Reactions: AWeranga

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    උබ separately DAC Unit 1ක් එක්ක Hi-quality / Hi-end headphone එකක් හරි, Hi-quality / Hi-end Speakers setup එකක් හරි පාවිච්චි කරනවා නම් උබට වෙනස නිකන්ම අඳුර ගන්න පුලුවන්. headphone එක / Speakers setup එක Wired වෙන්න ඔනි :yes: මොකද Wireless වලින් යම්කිසි ප්‍රමාණයකට Data Loss වෙනවා. (Audio Qualityය කියන එක මහ ලොකු දෙයක් නෑ, නමුත් සමහරු ඉන්නවා Qualityය හොයන Audiophile සීන් එකේ ඉන්න උන්. :yes:)

    file type එක FLAC වලින් නම් දැන් උනත් දෙන්න පුලුවන්, උබට ඔනි ALAC (apple loss-less) වලින්ම ද?
    eth samahara track wala wtirai bn. man seperate dac ekak use kannwa. headphone eka sennheiser hd6xx. man baluwe balanced cable ekak aran balanna dac eka balanced output support hinda. man amp ekak nan use karanne na.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    eth samahara track wala wtirai bn. man seperate dac ekak use kannwa. headphone eka sennheiser hd6xx. man baluwe balanced cable ekak aran balanna dac eka balanced output support hinda. man amp ekak nan use karanne na.
    separate dac ekak use karanawa but separate amp ekak use karanne na kiwwe?
    uba amp/dac combo ekak wennathi use karanne, eke amp ekakuth thiyenawa.
     
    • Like
    Reactions: Stimulus mind

    HmNRazor

    Well-known member
  • eth samahara track wala wtirai bn. man seperate dac ekak use kannwa. headphone eka sennheiser hd6xx. man baluwe balanced cable ekak aran balanna dac eka balanced output support hinda. man amp ekak nan use karanne na.
    එහෙම සීන් එකක් ද? :unsure: ඔව් උබේ cable මාරු කරලා බලපන්:yes: මගෙ තිබ්බේ පරණ Sony ta-zh1es එකක් අලුතින් ගන්න ඉන්නේ Sennheiser එකක් (සල්ලි නෑ😭)