Hi-Res / Loss-Less අහන සිහලුන්ට... Part 2

HmNRazor

Well-known member
  • Adele ge alut album eka nadda hoyaganna :rofl: :confused:
    "Adele's 30, one of the most hotly-anticipated albums of 2021, is set to be released on November 19, and the singer is making it available in multiple formats — and multiple limited editions."

    මතක් කරපන් මට ආපහු දවස් 5කින් වගේ
     

    HmNRazor

    Well-known member
  • ela ela bn, mn oka torrent eken gatta. gatte nati aya meken ganna...
    අමතක උනා උබ ඕක ඉල්ලුව කියලා කලින්, මම ඔය Soul / Soul Pop සීන් එකේ Track අහන්නෙ නෑ බන්, ඩිස්ටි ඩිඩින් :yes: සීන් එකේ Track තමා මට සෙට් වෙන්නෙ Rap Hip-hop වගේ. 🥴 🤟
     
    • Like
    Reactions: batwise